Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

මගේ සිහින කුමරුන් නුඹ සදා.. Empty මගේ සිහින කුමරුන් නුඹ සදා..

2014-08-22, 2:10 pm
එකම එක වහලක් යට
මගේ සෙවණැල්ල සේ
ළගින් හිඳ
එකම එක බත් පත
බෙදා කන්නට
එකම තේකක උණුසුමෙන්
රස බලන්නට
උදෑසන නුඹ යන තුරා
නුඹේ උණුසුමේ රැඳෙන්නට
මගෙන් නික්මී යන උදෑසන
නළල් තල මත නුඹේ
දෙතොල් උණුසුම ලබන්නට
දිවා කළ නුඹේ මතකයන් සමඟින්
මගේම සුර ලොව සැරිසරන්නට
ඇඳිරි වැටෙනා මොහොතේ සිට නුඹ
එනතුරා පෙර මඟ බලන්නට
දවසේ විස්තර නුඹට කියමින්
තුරුළු වී කිචි බිචි ගාන්නට
තරු පිරුණු රැය නුඹත් සමඟින්
අහස දෙස නෙත් යොමා සිටින්නට
තරු නිවී ගොස් හිරු නැගෙන තෙක්
එකම යහනක එකෙකු වෙන්නට
කරපු පිං තව මදිද මන්දා
නුඹ මගේ ලොව සුරකුමරු වෙන්නට
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

මගේ සිහින කුමරුන් නුඹ සදා.. Empty Re: මගේ සිහින කුමරුන් නුඹ සදා..

2014-08-22, 7:30 pm
wedding  wedding  wedding
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7736
Member Since : 2014-03-10

මගේ සිහින කුමරුන් නුඹ සදා.. Empty Re: මගේ සිහින කුමරුන් නුඹ සදා..

2014-08-23, 3:56 pm
Message reputation : 100% (1 vote)
waw lassanaiii
Sponsored content

මගේ සිහින කුමරුන් නුඹ සදා.. Empty Re: මගේ සිහින කුමරුන් නුඹ සදා..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum