Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

ආදරේ Empty ආදරේ

2014-08-25, 6:58 pm
Message reputation : 100% (2 votes)
ආදරේ
කිසිවෙකුත් නොදත්
ඇතත් නැති
නැතත් ඇති
සරදමකි මුළු ජීවිතේ
විටෙක හිනැහෙන
විටෙක අඬවන
කඳුළු හිනැහෙන
මිහිරි හැඟුමකි ජීවිතේ
ඔහුත් මුමුණන
මමත් හඳුනන
නමුත් නොහැ‍ඟෙන
කඳුළු සයුරකි ආදරේ
හැමම ලියවෙන
පදත් ගැලපෙන
නමුත් නොලිවුන එකම කවියයි ලෝකයේ...
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29

ආදරේ Empty Re: ආදරේ

2014-08-25, 7:15 pm
හ්ම්ම්ම්ම්ම්
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

ආදරේ Empty Re: ආදරේ

2014-08-26, 3:36 pm
hmmmmm
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

ආදරේ Empty Re: ආදරේ

2014-08-26, 3:54 pm
Message reputation : 100% (1 vote)
සහන් අයියයි තවීශ අයියයි කවියට තාල අල්ලනවා වගේ......... :roll:  මගෙනුත් එකක්....

හ්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්...............................................  8)

ලස්සනයි ඕෂද............. kiss (ඔයත් ලස්සනයි කවියත් ලස්සනයි. ;) )
ishan
ishan
+ 100 Posts
Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7740
Member Since : 2014-03-10

ආදරේ Empty Re: ආදරේ

2014-08-30, 5:28 pm
lassanama lassanai
Sponsored content

ආදරේ Empty Re: ආදරේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum