- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11
නුඹේ........
2014-09-21, 6:54 pm
එකමෙක සුසුමකින්
හද සසළ කළ හැක්කේ
එකමෙක වචනෙකින්
මුළු හද සොරා ගත්තේ
එකමෙක බැල්මකින්
මා නුඹේම කරගත්තේ
නුඹම පමණයි මගේ
සිහින කුමරෝ
නුඹේ උණුසුම් සුසුම
දැනේ තවමත් හදට
නුඹේ ආදර තෙපුල්
ඇසේ දෙසවන් අසළ
නුඹේ විනිවිද බැල්ම
කිලිපොලයි මා ගතම
නුඹෙන් තොර ලෝකයක්
වෙන කොහෙද ඉතින් මට
හද සසළ කළ හැක්කේ
එකමෙක වචනෙකින්
මුළු හද සොරා ගත්තේ
එකමෙක බැල්මකින්
මා නුඹේම කරගත්තේ
නුඹම පමණයි මගේ
සිහින කුමරෝ
නුඹේ උණුසුම් සුසුම
දැනේ තවමත් හදට
නුඹේ ආදර තෙපුල්
ඇසේ දෙසවන් අසළ
නුඹේ විනිවිද බැල්ම
කිලිපොලයි මා ගතම
නුඹෙන් තොර ලෝකයක්
වෙන කොහෙද ඉතින් මට
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29
Re: නුඹේ........
2014-09-22, 3:26 pm
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13734
Member Since : 2013-01-29
Re: නුඹේ........
2014-09-22, 4:02 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|