- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
සසර පුරුද්දට...
2014-09-26, 11:25 am
දෑතින් දෑත
වෙළාගෙන
අතරමං වෙන්න
හිතේ මට
මහ වන
ලැහැඹ මැද
මිනිස් නොමිනිස්
නෙතින් සැඟව
අපෙම වූ ළොවක
නුඹ සුවඳ පිරී
නුඹේ උණුසුම්
සුසුම් විදිමින්
තුරුළු වෙමි
නුඹේ පුළුල්
උර තල මත
හොවා හිස
පියා නෙත
විඳිමි මම
නුඹේ සුව
පුරා මේ සසර
පුරුද්දට
වෙළාගෙන
අතරමං වෙන්න
හිතේ මට
මහ වන
ලැහැඹ මැද
මිනිස් නොමිනිස්
නෙතින් සැඟව
අපෙම වූ ළොවක
නුඹ සුවඳ පිරී
නුඹේ උණුසුම්
සුසුම් විදිමින්
තුරුළු වෙමි
නුඹේ පුළුල්
උර තල මත
හොවා හිස
පියා නෙත
විඳිමි මම
නුඹේ සුව
පුරා මේ සසර
පුරුද්දට
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13776
Member Since : 2013-01-29
Re: සසර පුරුද්දට...
2014-09-26, 11:52 am
සසර පුරුද්දට. . :)
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: සසර පුරුද්දට...
2014-09-26, 4:42 pm
hmmmm
- ishan+ 100 Posts
- Country : Sri Lanka
Posts : 131
GetReal Gold : 7740
Member Since : 2014-03-10
Re: සසර පුරුද්දට...
2014-09-26, 7:09 pm
lassanaiii
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|