Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

ආදරේ Empty ආදරේ

2014-10-01, 7:07 pm
මේ ජීවිතේට ඔයා හැමදාම ඇවිත් යන්න එනවා..
ඒත් ඒ එකම දවසක් වත් ලග ඉන්න හිතුනේ නැහැ ඔයාට..
මට මතකයි ඉස්සර ඔය ඇස් දැක ගන්න මං කොච්චර නම් බලන් ඉන්නවද..
පරක්කු උනාම

" අනේ සුදු අයියා සොරි චුට්ටක් පරක්කු උනා ''

කියලා හුරතලේට කියන කොට මට මගේ තරහවත් නැති වෙනවා..
ඒ වගේම තමා අදත්..

ඔයා මගේ ලග නැහැ කියලා කවදාවත් ඔයාට නපුරු වෙන්න මට බෑ..
ආදරේ කෙරුව හිතකට එහෙම නපුරු වෙන්න බෑ..
මොකද තවම මගේ හිතේ ඉන්නේ

ඔයාම විතරක් නිසා
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

ආදරේ Empty Re: ආදරේ

2014-10-02, 7:57 pm
Message reputation : 100% (1 vote)
hmmmm
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

ආදරේ Empty Re: ආදරේ

2014-10-02, 8:07 pm
ai thavisha hmmmm vitharak??
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

ආදරේ Empty Re: ආදරේ

2014-10-03, 4:55 pm
Message reputation : 100% (1 vote)
mage hmmmm ekata hethuwa oyage pada pela...
mage atheethaya oya ehmmama liyala thiyenawa

THAVISHA dan mage atheethayak vitharai.. eth eyata thawamath mama adarei...
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10664
Member Since : 2013-08-11

ආදරේ Empty Re: ආදරේ

2014-10-04, 9:38 am
අතීතය අතීතයක් විතරයි තවීෂ. අතීතයට ආදරෙයි කියලා ඒ මත්තෙම නැහෙන එක මහා අපරාදයක්. අතීතය උඩ පය ගහලා හිටගන්න උත්සාහ කරපන්. ජීවිතෙ ඉස්සරහට යන්න පුළුවන් වෙන්නෙ එතකොටයි.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

ආදරේ Empty Re: ආදරේ

2014-10-04, 4:27 pm
Message reputation : 100% (1 vote)
ow oshadha mama hitin eyata adare karanawa thaamath eth duk wenne nehe 
mama dan jeewithe jaya aragena iwarai

thavisha nisa hatagath awegaya jeewithe mava godak ihalata osawala dan

eth vitin vita thanikama denenawa
Sponsored content

ආදරේ Empty Re: ආදරේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum