Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4120 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7598
Member Since : 2014-07-29

තනිකම Empty තනිකම

2014-10-04, 7:43 am
Message reputation : 100% (1 vote)
සීතල මදනල පවසන්නේ
ඔබෙි උනුසුම සොයන බවයි
වෙවුලන අතැගිලි සොයන්නේ
ඔබෙ අත්වල පැටලෙන්නයි
කදුලු පිරැනු නෙත්යුග ඉල්ලන්නේ
ඔබෙි රැවම තමයි
නමුත්...
හිස් වු අතැගිලි පවසන්නේ
ඔබ තාමත් හමුවී නොමැති බවයි
සීතල සුසුමන් කියන්නේ
ආදරණීය පපුවක පහස විදින්නයි
එනමුත් දෛවයේ තියෙන්නේ
සැමදා තනිවෙන්නයි......
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12156
Member Since : 2013-07-29

තනිකම Empty Re: තනිකම

2014-10-04, 4:24 pm
pride pride pride
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7598
Member Since : 2014-07-29

තනිකම Empty තනිකම

2014-10-04, 10:17 pm
ගොඩක් ස්තුතියි තවීයා...
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9282
Member Since : 2013-08-02

තනිකම Empty Re: තනිකම

2014-10-05, 9:36 pm
dhaivayee saradham labannada hamu unee apa hamu unee.....lassanai yaaluwa.
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7598
Member Since : 2014-07-29

තනිකම Empty Re: තනිකම

2014-10-06, 2:04 am
මිමිමි....හමුවුයේ වෙන්වෙන්නද...වෙන්වුයේ යලි හමුවෙන්නද....තැන්ක්ස් මලින්ත අයියේ.
Sponsored content

තනිකම Empty Re: තනිකම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum