Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7618
Member Since : 2014-07-29

සිහිනය Empty සිහිනය

2014-10-06, 3:47 am
Message reputation : 100% (1 vote)
අනන්ත සිහින දකින රාත්‍රියේ
පැතුම් පතමි ඔබෙි රැව දකින්නට
නමුදු..සිහිනෙන් හෝ නොදකින නොපෙනෙන
එකම රැව ඔබ වු අරැමය
පතමි එකම එක පැතුමක්
පියවෙන්නට පෙර දෙනුවන්
ඒ...එකම එක වරක් හෝ
සිහිනෙන් වත් වඩිනු මැන
නෙතු අද්දරට
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9302
Member Since : 2013-08-02

සිහිනය Empty Re: සිහිනය

2014-10-06, 11:51 am
දෙවියනේ ...මල්ලි ඔයා කියන දේ ඇත්තම ඇත්ත. කොයි තරම් බලාපොරොත්තුවෙන් ඉන්නවද එකම එක දවසක් හීනෙන් දැකගන්න. ඒත් එහෙම වෙන්නෙ නෑ. අකලට ආ වරුසාවක් වගේ කොඉ වෙලාවෙ හරි පෙනේවි ..එහෙමවත් හිතමු :(
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7618
Member Since : 2014-07-29

සිහිනය Empty Re: සිහිනය

2014-10-06, 12:23 pm
මලින්ත අයියේ...සිහිනය සිහිනයක්ම නොවෙිවා.
අනන්තයක් වු සිහින වලට
සමුදෙන්නට ලෝබයි මට
ඒ සිහින මට කියාදෙයි
ඔබ මගේ බව
අවදිව නෙත් හැර බැලුවිට
මා පමණයි මගේ ලග
ඔබ සමුඅරන් මගෙන්
සිහින වලට පෙමි කරමි තවම මම!
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

සිහිනය Empty Re: සිහිනය

2014-10-06, 4:13 pm
pride pride pride
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7618
Member Since : 2014-07-29

සිහිනය Empty Re: සිහිනය

2014-10-07, 2:30 am
ස්තුතියි තවී
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9302
Member Since : 2013-08-02

සිහිනය Empty Re: සිහිනය

2014-10-07, 5:26 pm
ඒත් විර්මදු. මගේ හීනය මියගිහින්. හැමදාටම මට ඒ හීනය හීනයක්ම විතරයි. :(
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

සිහිනය Empty Re: සිහිනය

2014-10-07, 8:25 pm
අපි අතින් හීන මැරෙනවා මිසක හීන මැරෙන්නෙ නෑ මලින්ත අයියා.. හිතට ගොඩාක් දැනෙනවා විර්මදු
Sponsored content

සිහිනය Empty Re: සිහිනය

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum