- GuestGuest
හිතන විදිය
2014-10-20, 8:07 pm
මිට මාස කිහිපයකට කලින් මගේ හොදම යාලුවත් එක්ක සමලිංගිකත්වය ගැන කතා කලා, ලොකු අයියා එක්කත් කතා කලා .... ඊට පස්සේ මේ ඊයේ පෙරෙදා සෙට් වෙලා ඔෆිසියේ අක්කා එක්කයි ට්‍රෙනින් අපූ කොල්ලෙක් එක්කයි මේ ගැන කතා කලා ....
කතාවේ අන්තිමට ඔහුන්ගේ උත්තර
හොදම යාලුවා :- එදා හිදලා ගැණු පිරිමි සීන් එක සම්මතයි එක නිසා එක ප්‍රකෘති....කොලු සීන් විකෘතී ( උත්තරයක් දුන්නෙමි කට වහගන්න )
ලොකු අයිය :- එ මිනිස්සුන්ට උන්ගේ පාඩුවේ උන්ගේ දෙවල් වලට ඉඩ දුන්නනම් ඉවරයි ..... ( )
ඔෆිස් එකේ අක්කාඅ :- දෙන්නෙක්ට එකට ඉන්න පුලුවන් ... හැබැයි පැවැත්තමක් නැහැ ..... ( උත්තරයක් දුන්නෙමි කට වහගන්න )
ටෙරෙනින් කොල්ලා :- අපිට උසස් සස්කෘතියක් තියෙනවා එක අපි වෙනස් කරන්න ඔනි නැහැ ( උත්තරයක් දුන්නෙමි කට වහගන්න )
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: හිතන විදිය
2014-10-20, 11:27 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|