Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10644
Member Since : 2013-08-11

ලස්සන ආදරයක්.. Empty ලස්සන ආදරයක්..

2014-10-25, 8:19 pm
අද..

ආදරයක් කියලා දෙයක් මං දන්නෙවත් නෑ
අතීතයක්..
මටත් තිබුනා ලස්සන.
වෙලාවකට,
රණ්ඩු වෙන්න..
හිනාවෙන්න..
අඬන්න..
ඇත්තමයි හරිම ලස්සන ආදරයක්..

එත්..
මගේ අතිතය අදටත් අඳුරු ඡායාවක් විතරයි මට..

අසම්මත වුනත්,
අපේ ආදරේත් අවංකයි නම් අපිට අපේම වෙන්න තිබුනා..
එත් උඹේ බැදීම ශක්තීමත් වුනේ නෑ..
අද අපි දෙතැනක..
උඹ නම් විදවනවද මං දන්නේ නෑ..
එත් එක දෙයක්..



මං උඹේ මතකයන් මත්තේම හැමදාමත් ජිවත් වෙනවා..!


avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12136
Member Since : 2013-07-29

ලස්සන ආදරයක්.. Empty Re: ලස්සන ආදරයක්..

2014-10-26, 12:53 am
pride pride pride pride
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7578
Member Since : 2014-07-29

ලස්සන ආදරයක්.. Empty Re: ලස්සන ආදරයක්..

2014-10-27, 9:58 pm
Message reputation : 100% (1 vote)
හ්ම්ම්මිමිමිමි...අමතක කරන්න හදන ඒත් හිත ඉඩ දෙන්නේ නැති සුන්දර මතකයක්
Sponsored content

ලස්සන ආදරයක්.. Empty Re: ලස්සන ආදරයක්..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum