- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11
සින්ඩරැල්ලාගේ මනමේ කඩුව
2014-10-29, 1:14 pm
මගේ ජීවිතේට ආව
ගොඩක්
සින්ඩරැල්ලලා
මට තියලා ගිය
සපත්තු ගොඩ
අස්සේ තිබිලා...
මටත් කොකා
පෙන්නුව
මනමේ කුමාරයා
මට දුන්න
කඩුවක්
තිබ්බා
මළකඩ කාලා...
ගොඩක්
සින්ඩරැල්ලලා
මට තියලා ගිය
සපත්තු ගොඩ
අස්සේ තිබිලා...
මටත් කොකා
පෙන්නුව
මනමේ කුමාරයා
මට දුන්න
කඩුවක්
තිබ්බා
මළකඩ කාලා...
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29
Re: සින්ඩරැල්ලාගේ මනමේ කඩුව
2014-10-29, 2:18 pm
ha ha ha patta
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|