Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4115 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10656
Member Since : 2013-08-11

අඳුර සහ ආදරය... Empty අඳුර සහ ආදරය...

2014-10-30, 8:05 pm
අඳුර...

මා හා නුඹ මිතුදම් කී කාලය අපමණය
අඳුරු වූ දිවිය ආලෝකමත් කෙරූ,

ආදරය...

නුඹ මා දිවියෙන් අඳුර පන්නා දැමූහ..
නැවතත් සමාජයෙන් හා නුඹෙන් ලද,
අපමණ ගැරහීම් මැද..,
මා තනිකමට පෙම් කෙරූවිට,
" අඳුර " මම නුඹ සොයා පැමිණියෙමි..

අද..
හුදකලා වූ අඳුර
නුඹත් මා හා අමනාප වී මා ප්‍රතික්ෂේප කර ඇත...
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7590
Member Since : 2014-07-29

අඳුර සහ ආදරය... Empty Re: අඳුර සහ ආදරය...

2014-10-30, 9:21 pm
Message reputation : 100% (1 vote)
හ්ම්ම්මිමිමිමි...
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12148
Member Since : 2013-07-29

අඳුර සහ ආදරය... Empty Re: අඳුර සහ ආදරය...

2014-10-30, 11:23 pm
Message reputation : 100% (1 vote)
pride pride pride
Sponsored content

අඳුර සහ ආදරය... Empty Re: අඳුර සහ ආදරය...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum