- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
ඇයිද මන්දා...
2014-11-18, 9:59 pm
මට දැනුණු දුක
උඹට නොදැනුණේ ඇයිද මන්දා...
මං ලඟට එද්දී
උඹ දුරස් උනේ... ඇයිද මන්දා...
මට පෙනුණු දේවල්
උඹට නොපෙනුණේ ඇයිද මන්දා...
මට තේරුණු හැඟීම
උඹට නොතේරුණේ ඇයිද මන්දා...
ඔව් උඹ හරි..
එහෙම උනේ...
උඹ ආදරේ නොකරපු හන්දා
මම විතරක් ආදරේ කරපු හන්දා..
හැමදාමත් මට වැරදුන හන්දා.....
උඹට නොදැනුණේ ඇයිද මන්දා...
මං ලඟට එද්දී
උඹ දුරස් උනේ... ඇයිද මන්දා...
මට පෙනුණු දේවල්
උඹට නොපෙනුණේ ඇයිද මන්දා...
මට තේරුණු හැඟීම
උඹට නොතේරුණේ ඇයිද මන්දා...
ඔව් උඹ හරි..
එහෙම උනේ...
උඹ ආදරේ නොකරපු හන්දා
මම විතරක් ආදරේ කරපු හන්දා..
හැමදාමත් මට වැරදුන හන්දා.....
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: ඇයිද මන්දා...
2014-11-19, 5:07 pm
sahathika eththa
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7622
Member Since : 2014-07-29
Re: ඇයිද මන්දා...
2014-11-20, 5:58 am
ඒත් කවදා හරි දවසක හරියයි.,බලාපොරොත්තුවක් තියන් ඉන්න
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|