Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Anonymous
Guest
Guest

තනිකම  Empty තනිකම

2014-12-01, 9:27 pm
මට මේක කියපන් ,

එකෙක් මට ද්‍රෝහි කමක් කල 

මන් ඌට මුකුත් කියන්නෙ නැහැ ..

එහෙත් දැන් උඔත් එක්ක යන්න එන්නලු 

කොහොමද බන් එහෙම කරන්නෙ මන් 

උඔල කවුරුවත් මගෙ ලග හිටපු නැති කලෙ 

මත් එක්ක මගෙ තනියට හිටපු මගෙ 

"තනිකමට" ද්‍රෝහි කමක් කරලා උඔ ලඟට එන්නේ 

මට ඉර හඳ වගේ විශ්වසයි 

උඔල කවුරු කොහොම උනත් 

තනිකම කිසිම වෙනසක් නැතුව 

හැමදාම මන් ලග ඉන්නවා කියලා 

මට බැහැ බන් උඔ ලඟට එන්න මට සමාවෙයන් !
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10648
Member Since : 2013-08-11

තනිකම  Empty Re: තනිකම

2014-12-01, 11:12 pm
Message reputation : 100% (1 vote)
අන්න එහෙම තමයි ඉන්න ඕන සහෝ.. තනිවුන වෙලාවට තනියට හිටි තනිකම තනි කරන්න හොඳ නෑ කොයිම වෙලාවකවත්
virmadu
virmadu
+ 250 Posts
Mood : Lonely

Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7582
Member Since : 2014-07-29

තනිකම  Empty Re: තනිකම

2014-12-02, 6:06 am
Jiwite apita hemadama denne tanikama vitarada ....noidea
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12140
Member Since : 2013-07-29

තනිකම  Empty Re: තනිකම

2014-12-02, 3:39 pm
hmmm    noidea noidea noidea noidea
Sponsored content

තනිකම  Empty Re: තනිකම

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum