Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4124 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11

මටත් දුකයි ඔයා ගැන Empty මටත් දුකයි ඔයා ගැන

2014-12-29, 6:39 pm
Message reputation : 100% (3 votes)
මට
තනිකමක් 
පාලුවක් 
තිබුණෙ නෑ
දැනුණෙ නෑ
මම නිකම් කම්මැලිකමට මේ ආවෙ
ඒත් ඔයා
තනිකම
පාලුව වගේම
තවත් ගොඩක් දේට විසදුම් හොය හොයා ඉද්දියි මට හම්බුණේ
ඉතින්
පොඩ්ඩක් දුර එනකොට ඔයාට හොයපු දේ 
ලැබෙන්නෙ නෑ කියල තේරුනාම
ගමන අතරමග නවත්තන එක හරි
ඒක තමයි වෙන්න ඕනි
ඒ උනාට ඔයා 
මට සුබපතන්න ඕනි නෑ 
මගෙ තනියට පාලුවට වෙන කෙනෙක් ලැබේවා කියල
මොකද මම එහෙම කෙනෙක්ව හොය හොයා නොහිටිය නිසා
ඔයාට මමයි සුබ පතන්න ඕනි වෙන්නෙ
ඒත් මම කොහොමද එහෙම පතන්නේ
මම දන්නවා ඔයා හොයන්නෙ ඉරයි හදයි වගේ කවදාවත්ම නොලැබෙන දෙයක් කියලා
ඒ වගේම ඒක හොයන්නෙ පරණ මතකයන්ට සාපේක්ෂව නිසා
හැමදාම ඔයාට අයිති වෙන්නේ 
ඔය තනිකමයි දුකයි කදුලයි විතරමයි
මටත් දුකයි
ඔයා ගැන
Anonymous
Guest
Guest

මටත් දුකයි ඔයා ගැන Empty Re: මටත් දුකයි ඔයා ගැන

2014-12-29, 9:08 pm
උඔ හිත් කියවන්නත් හොදටම දන්නවා 
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11

මටත් දුකයි ඔයා ගැන Empty Re: මටත් දුකයි ඔයා ගැන

2014-12-30, 6:15 pm
එහෙම නැතිව දැන් කාලේ ජීවත් වෙන්නත් බෑ නිල් මල්ලී
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12164
Member Since : 2013-07-29

මටත් දුකයි ඔයා ගැන Empty Re: මටත් දුකයි ඔයා ගැන

2014-12-30, 10:51 pm
Message reputation : 100% (1 vote)
supiri supiri wathuwa 

niyamai....


umbata anek ayage hitha kiyawanna puluan unata mage hitha kiyawanna beri unane  hmmmmmm
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10672
Member Since : 2013-08-11

මටත් දුකයි ඔයා ගැන Empty Re: මටත් දුකයි ඔයා ගැන

2014-12-31, 6:43 pm
මම උඹේ හිත කියවන්නම් වස්තු ලබන අවුරුද්දේ මාර්තු වල
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12164
Member Since : 2013-07-29

මටත් දුකයි ඔයා ගැන Empty Re: මටත් දුකයි ඔයා ගැන

2015-01-01, 5:58 pm
Message reputation : 100% (1 vote)
ha ha ha private private :P 

wish you a happy new year bro
Sponsored content

මටත් දුකයි ඔයා ගැන Empty Re: මටත් දුකයි ඔයා ගැන

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum