Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10684
Member Since : 2013-08-11

පුංචි පැතුමක් Empty පුංචි පැතුමක්

2015-01-10, 9:11 pm
Message reputation : 100% (1 vote)
හමා එන්නකො සුළන් රැල්ලක්
වැදී යන්නට ගතේ ඩිංගක්
කියා ආදර කථා පොඩ්ඩක්
කඩා වැටියන් පුංචි වැස්සක්
වැටී හිරිපොද වැස්ස සද්දෙන්
මගේ කොපුලට හාදු දෙද්දෙන්
නැගී පෙම්බර හිනා මැද්දෙන්
නුඹේ රුව මා සිත මැවෙද්දෙන්
හදේ ලබ්ඩබ් හඞට ලංවී
නුඹේ සුසුමක සුවඳ ඒවී
ඇදී එන්නට නොහැක පාවී
සිඹී වැහිදිය මූහූණ මත්වී

hug
Anonymous
Guest
Guest

පුංචි පැතුමක් Empty Re: පුංචි පැතුමක්

2015-01-10, 9:18 pm
අනේ මන්දා ... අදරයෙන් මත් උනාම ඔහොම තාම  lmao
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

පුංචි පැතුමක් Empty Re: පුංචි පැතුමක්

2015-01-11, 1:14 pm
Message reputation : 100% (1 vote)
ela ela ow ow adaren math wela weri wela 
niyamaiiiiii
Sponsored content

පුංචි පැතුමක් Empty Re: පුංචි පැතුමක්

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum