Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

මම නෙවෙයි ඔයයි පව්.. Empty මම නෙවෙයි ඔයයි පව්..

2015-01-15, 5:32 pm
Message reputation : 100% (2 votes)
මගේ කියලා
මගේ කරගත්තම...
මගෙ පපුවට තුරුළු උනාම..
ඔයාට දැනුණෙ නැති
මගේ ආදරේ..

එපා කියලා
තරහා උනාම..
මාව දාලා යන්න ගියාම..
ඔයාට දැනුණෙ නැති
මගේ තනිකම..

උන් ඔයාව රිද්දනකොට..
ඔයාව දාලා යන්න ගියාම
විතරක්
ඔයාට දැනුණේ ඇයි..
මම
පවු
කියලා..??

මම නෙවෙයි
ඔයයි පව්..
ඒත්
දැන් ඔයා හැමදේටම
පරක්කු වැඩී..
Anonymous
Guest
Guest

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-17, 8:01 pm
මන් පව් 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-18, 11:22 pm
Message reputation : 100% (1 vote)
hane hafoi.... meka kaatadha demma osha petiyo 


onna mama adha thama ayeth mehe aawe ekai parakku honde tharaha nehene mage kukku bole
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-19, 6:53 pm
කුක්කු බෝලේ? අනේ යකෝ.. දවස් ගානක් තිස්සෙ බලන් හිටිය බොලාගේ මැසේජ් එනකන්. දැන් එනවා මෙතන සුදනා වෙන්න. උඹව කොටියම කාපිය curse curse
Anonymous
Guest
Guest

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-19, 8:56 pm
ඔෂා අයියේ අකමැත්තක් නැත්තන් මන් කන්නද තවිව  rocksss
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-19, 9:27 pm
එපා... එයා මගේ hand hand
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-20, 12:54 am
thanku wewa mage kukku bole
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10646
Member Since : 2013-08-11

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-20, 6:46 pm
ආදරේට රණ්ඩු උනාට මම තරහා නෑ ඉතින්.. kiss kiss
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

2015-01-20, 7:49 pm
Message reputation : 100% (1 vote)
hug hug hug
Sponsored content

මම නෙවෙයි ඔයයි පව්.. Empty Re: මම නෙවෙයි ඔයයි පව්..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum