Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4132 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
hansamahanama@gmail.com
hansamahanama@gmail.com
Regular Member
Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 7834
Member Since : 2013-09-18

සෙනෙහස Empty සෙනෙහස

2015-01-20, 12:38 pm
Message reputation : 100% (1 vote)
සෙනෙහස
නීල නෙතු යුග බලන බැල්මට
තිගැස්සෙනවා මගේ හදවත
බලා සිටියත් මම ඔයා දෙස
නොදැනුනා සේ
නුඹ ඉදයි  තව
දිනක් දෙදිනක් නුදුටුවොත්
නු‍ඹේ රුව මගේ දෑසට
විමසයි කොහෙද නුඹ
සිතින් සිය දහස් වර
නමුත් මගෙ හද කොණක නුඹ
සිරවිලා ඇත තවම
අන් අයට නොපෙනෙන විලස
දනිමි මම නුඹකෙරෙහි
හිතේ පවතන සෙනෙහෙ
කියාගන්නේ කෙලෙස
ලොවට නෑසෙන ලෙසට
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8905
Member Since : 2013-10-18

සෙනෙහස Empty Re: සෙනෙහස

2015-01-20, 7:13 pm
නියමයි. kiss kiss
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29

සෙනෙහස Empty Re: සෙනෙහස

2015-01-20, 7:47 pm
awesome bro
Oshada
Oshada
+ 250 Posts
Mood : Lonely

City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11

සෙනෙහස Empty Re: සෙනෙහස

2015-01-20, 8:39 pm
Nice one bro
Sponsored content

සෙනෙහස Empty Re: සෙනෙහස

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum