- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13734
Member Since : 2013-01-26
All American Boy
2015-03-26, 2:51 pm
ඔයාලට මතක ඇති, " All American Boy" සිංදුවෙන් අපි අතර ජනප්‍රිය වුණු ස්ටීව් ග්‍රෑන්ඩ්.
ඔන්න එයාගේ පලවෙනි සමකාමී ගීත ඇල්බමය නිකුත් වෙලා තියනවා. මම නම් අද දවස පුරාම එක තමයි ඇහුවේ.
ඔයාලත් ඒකට කැමති වේවි කියල හිතනවා.
මෙන්න මේ ලින්ක් එකෙන් ඔයාලට මුළු ගීත ඇල්බමයම අහන්න පුළුවන්.
http://www.billboard.com/articles/news/6502370/steve-grand-all-american-boy-album-debut-exclusive
නොමිලෙ බාගතකරගන්න තැනක් නම් මටත් ලැබුණේ නැහැ. ඒත් මම මේ ලින්ක් එකේ ප්ලේ වෙන සිංදු ඔක්කොම " Flash Got" ඇඩෝනය හරහා බාගත්තා. අහල බලන්න.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|