- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
බලා ඉන්නෙ නුඹ එනකන්
2015-06-13, 11:06 pm
පාට හතේ කොලයක මං
හීන හතක් ඔතල තියන්
දවස් හතක් කලින් ඉදන්
බලා ඉන්නෙ නුඹ එනකන්
හීන හතක් ඔතල තියන්
දවස් හතක් කලින් ඉදන්
බලා ඉන්නෙ නුඹ එනකන්
පෝය හතක් සිල් අරගෙන
භාර හතක් ගැට ගහගෙන
වාර හතක් පැදකුණු කර
ඉල්ලුවෙ නුඹ විතරයි මං
මාල හතක් ගෙල පලදන්
දවස් හතක් මගුල් අරන්
මහල් හතක් උඩ කැන්දන්
යන්න නෙමේ කියන්නෙ මං
මයිල හතක් පහු කර විත්
යාර හතක් අත් අල්ලන්
හීන හතක් මව මව අපි
ඇවිදන් යමු පුලුවන්නම්...!!
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: බලා ඉන්නෙ නුඹ එනකන්
2015-06-14, 1:39 pm
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7622
Member Since : 2014-07-29
Re: බලා ඉන්නෙ නුඹ එනකන්
2015-06-15, 10:44 pm
උබ අකුරු වලට පෙරලලා තියෙන්නේ අපි හැමෝගෙම හීනේ යාලුවා...ඒත් ඒ හීනේ හීනයක් විතරක්ම උනාම දැනෙන දුක අකුරු වලට ගලපන්න බැ....එහෙම නේද?........................
- rayya1Regular Member
- Mood :
City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 7595
Member Since : 2014-02-10
Re: බලා ඉන්නෙ නුඹ එනකන්
2015-06-16, 12:56 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: බලා ඉන්නෙ නුඹ එනකන්
2016-05-17, 5:15 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|