Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18

නිකන් මොකක්දෝ වුණා වගේ... Empty නිකන් මොකක්දෝ වුණා වගේ...

2015-08-21, 12:54 pm
Message reputation : 100% (4 votes)
.


Last edited by Jith on 2021-04-30, 9:56 pm; edited 1 time in total
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9226
Member Since : 2013-08-09

නිකන් මොකක්දෝ වුණා වගේ... Empty Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

2015-08-21, 5:09 pm
Message reputation : 100% (3 votes)
ජිත් මේ වගේ ලිපියක් පල කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඒ  වගේම සබුද්ධික මානයකින් මේ ගැටළුව දිහා බලල මේ වගේ විචාරශීලි යමක් පල කිරීම මෙය කියවන අනෙකුත් අයට පළදායී වේවි කියලත් හිතුණා.

හැබැයි ගප්පියාගේ පෝස්ට් එකත් ජිත්ගෙ ලිපියත් කියෙව්වම මට මං සමලිංගිකයෙක් කියන හැගීමත් අමතක කරල මෙන්න මේ වගේ අදහසක් ලියන්න හිතුණා. දැන් ඔතන නයි 6ක් ඉන්නවනේ. මෙතනදි අපි අවධානය යොමු කරන්නෙ අපිට අදාල දෙකකට විතරනේ. ඒ ගැටළුව ගැන සමාජෙ දෙපිරිසක් මත දෙක ඉන්නවා. හැබැයි ඒක ගැන විතරක් නෙවෙයි. හිතල බලන්න අනිත් නයි ගැනත් ඒ විදියටම සමාජ මත තියෙනවනේ. තව ටිකක් කල්පනා කලාම ඔතනට සදාචාරය, ආගම, පතිවත, කුළ මළ, දේශපාලනය, වගේ  තව නයි ගොඩාක් අදින්නත් තියෙනවා. ඒ නිසා අපි සමලිංගංකයි කියන සිතුවිල්ල ඔස්සෙ බැලුවොත් යම් හද කකියවන සුලු හැගීමක් ඇතිවීම සාධාරන වුනත් සමස්තය දිහා සම බර සිතින් බැලුවොත් ඒක තව එකක් විතරයි. හරියටම කියනව නම් ඔතන ඉන්න ඔනම නියෙක් අපිව කන්න පුලුවන්. හැබැයි මම මෙහෙම කිව්වම කෙනෙකුට මේ වගේ තර්කයක් මතු කරන්න පුලුවන්. එතන තියෙන කමෙන්ට් ඔක්කකොම තියෙන්නෙ සමලිංගිකත්වය හෑල්ලු කරල, අපි මේ ලොකෙට උපන්නට ජීවත් වෙන අයිතිය නැති මිනිස්සුද කියල වගේ හැගීමක් සමකාමීන්ට ඇති වෙනව නේද කියලත්. යම් විදියකින් කිව්වොත් ජිත් මේක ලියන්න පොළඹවන්න තරම් ඔය කමෙන්ට් ටික හේතු වුනානේ. ඇත්තටම සමස්ත සමාජයම එහෙම නැහැ. අනිත් කෙනෙක්ගෙ සිතුවිලි තේරුම් ගන්න පුළුවන් විදියෙ මනසක් තිබෙන, අනිත් අයගේ මානසික අයිතීන්ට ගරු කරන මූලික මානව අයිතීන් පිළබඳව සාධාරණ සහ මධ්‍යස්ථ අදහස් දරන සැලකිය යුතු පිරිසක් මේ සමාජෙ ඉන්නවා. ඒත් ඒ කවුරුවත් මෙවැනි මොහෙතෙක සමාජයේ මතු වෙන්නෙ නෑ. මූලිකත්වය ගන්නෙ නෑ.  ලෝකයේ හැම විටම සත්‍යයට වඩා ජය ගන්නෙ බලයයි. කොටිම්ම ලෝක සත්‍යය ඒකයි.

ඉතිං ඇයි ඒ අය සමාජ අසාධාරණත්වය එරෙහිව සටන් නොකරන්නෙ? ඔබට ඊළගට පැන නගින ගැටලුව ඒකයි. ඒකට උත්තරේ මං ප්‍රශ්නයක් විදියටම මෙහෙම ඇහුවොත්. ඇයි ජිත් එයාට දැන දේ මෙතන ලිව්වට එතන නොලිව්වෙ?  ජිත් බයයි අර නයි එයා කයි කියල. ඇත්ත එකයි. මැදිහත් සිත තියෙන කෙනා ඔවට උත්තර ලියන්න යන්නෙ නෑ. මොකද එයාලත් සමලිංකයො කියල හංවඩු ගහනවට. කොටින්ම අර නයි පැනල කනවට බයයි.  නිල් පාට තීන්ත බාල්දියක් වැවකට දාල හේදුවට තීන්ත දිය වෙනව මිසක් වැව නිල්පාට වෙන්නෙ නෑනේ. ආන්න ඒ වාගේ අපි අතලොස්සට සමාජය වෙනස් කරන්න බෑ. අපි සමාජයට අනුගත වෙන්න ඕන. පාඩුවෙ අපේ වැඩක් බලාගෙන තමන්ගෙ අරමුනක් සදහා හිත යොමු කරන්න ඕන. කවද හරි දවසක මේ ඉන්න නයි තව බලං හිටියොත් මුං අපිව කයි. කියල හිතෙන සත්‍යවාදී පිරිසකට බලය ලැබුනොත් එදාට සත්‍යය බලවත් වෙලා ඒ සත්‍යය ජය ගනීවි. උන් ඒ නයි මරාවි. පහුගිය දවසක ඇමරිකාව කලේ ආන්න ඒ නයි මැරිල්ල තමයි.


Last edited by shevan on 2015-08-22, 3:51 am; edited 2 times in total
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18

නිකන් මොකක්දෝ වුණා වගේ... Empty Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

2015-08-21, 6:32 pm
Damn!!!!!!!!!! I am fucked!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!  banghead banghead( Font worked correctly........  help help help)
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9226
Member Since : 2013-08-09

නිකන් මොකක්දෝ වුණා වගේ... Empty Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

2015-08-22, 4:25 pm
[You must be registered and logged in to see this link.] Grrrrrrrrrrrrrrrrrrrrrrrrrr curse
Anonymous
Guest
Guest

නිකන් මොකක්දෝ වුණා වගේ... Empty Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

2015-08-22, 9:33 pm
banghead banghead banghead banghead
rayya1
rayya1
Regular Member
Mood : Fine

City : colombo
Country : Sri Lanka
Posts : 56
GetReal Gold : 7549
Member Since : 2014-02-10

නිකන් මොකක්දෝ වුණා වගේ... Empty Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

2015-10-15, 10:37 am
bath bath bath bath bath bath bath bath bath bath
Sponsored content

නිකන් මොකක්දෝ වුණා වගේ... Empty Re: නිකන් මොකක්දෝ වුණා වගේ...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum