- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28
මායාව..........
2013-05-24, 11:46 pm
මේ තරම් රිදුම්
ඇයිදැයි ඔබෙන්...
දකින්නට හැබැහින් පෙරුමන් පිරූවත්
සිහිනයකි නුඹනම්
සදා මටනම් ...
ලංවෙලා හදවතට
යන්නට සිතුනත් දුරට
මතකය ඔබ ගැන
මිරිඟුවකි හැමවිට
සොඳුරු වදන් ඔබගෙ මායාවක්ම වන්නේ,
මගෙ සිත අතරමං වෙන්නේ
ඇයිද තේරුම් නොගන්නේ....... ???
ඇයිදැයි ඔබෙන්...
දකින්නට හැබැහින් පෙරුමන් පිරූවත්
සිහිනයකි නුඹනම්
සදා මටනම් ...
ලංවෙලා හදවතට
යන්නට සිතුනත් දුරට
මතකය ඔබ ගැන
මිරිඟුවකි හැමවිට
සොඳුරු වදන් ඔබගෙ මායාවක්ම වන්නේ,
මගෙ සිත අතරමං වෙන්නේ
ඇයිද තේරුම් නොගන්නේ....... ???
- EmrysRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 92
GetReal Gold : 8477
Member Since : 2013-05-03
Re: මායාව..........
2013-05-25, 5:46 pm
7
- kumaratarat+ 250 Posts
- Mood :
City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9127
Member Since : 2013-01-27
Re: මායාව..........
2013-08-06, 12:52 pm
lassani.......................:D
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|