Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Anonymous
Guest
Guest

දැන ගැනිම පිණිසයි !!!!! වැදගත් වේවි  Empty දැන ගැනිම පිණිසයි !!!!! වැදගත් වේවි

2016-05-20, 5:45 pm
හලො ගෙයිස් !!!


පොඩි දැනුම් දිමක් කරන්න ආවේ,උඔලා අදරේ කරනවද ? නැත්තන් කොල්ලොත් එක්ක පොඩි ෆන් එකක් ගන්නවද ?  උඔලා අදරේ කරන එකත් එක්ක නැත්තන් සෙක්ස් කරන එකත් එක්ක ෆොටොස් ගන්නවද ? මන් කියන්නේ කැමරව භාවිතා කරලා එක එක ඉෆෙක්ට් භාවිතා කරලා ඡායරුප ගන්නවද ? පහළ තියෙනවා වගේ ?


[You must be registered and logged in to see this image.]


[You must be registered and logged in to see this image.]


සමහර විට හිතන්නෙවත් නැතුව මේව ෆෙස් බුක් එකට වෙනත් සමාජ ජාල වලට මුදා හරිනව නෙද ? මේ වැරද්ද කිසිම වේලවක කරන්න එපා මොකද මේවා නැවත් යථා තත්වයට පත් කරන්න පුලුවන් පහලින් තියෙන්නෙ එසේ සැකසු ඡායාරුප ...


[You must be registered and logged in to see this image.]



[You must be registered and logged in to see this image.]



ඔබ කවුරු කොහොම උනාත් ආපහු අන්තර්ජාලයට මේසෙ ඡායරුප මුදා හැරිමේදි සැලකිලිමත් වෙන්න.මේ පොස්ට් එක දන්නේ මන් දන්න කිහිප දෙනෙක්ම මේ වැරැද්ද කරලා තිබ්බ නිසා .. ගිහින් එන්න ගෙයිස් ..


"දැනට ආපදාවන්ට මුණ දී සිටින සියලු ජානතාවට බුදුසරණ පතන අතර මෙතන සිටිනවා නම් එ අයට උදව් කරන්න පුලුවන් කවුරු හරි  එ අයට උදව් කරන්න "




මගේ අනාගත කොල්ලත් එ ගොඩෙද කියලා කවුද දන්නේ  rocksss rocksss
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

දැන ගැනිම පිණිසයි !!!!! වැදගත් වේවි  Empty Re: දැන ගැනිම පිණිසයි !!!!! වැදගත් වේවි

2016-05-21, 5:27 am
ah saliya baba. ha ha gihin oyage anagatha kollawa balala ennako. nethnam wena kauruhari uwa egodata ekkan giyoth oyata binduwane.
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum