- tharindu+ 100 Posts
- Country : Sri Lanka
Posts : 135
GetReal Gold : 6324
Member Since : 2016-01-28
වෙසක් ආසිරි..
2016-05-21, 12:30 am
කුල්ලු පමං චො භික්කවේ
ධම්මං දෙසිස්සාමි
නත්රණථාය
නොගහණථාය....
මහණෙනි මගේ ධර්මය පහුරක් වැනිය එය වූ කලි සංසාරයෙන් එතෙරවීමට විනා කරතබා යාමට නොවේ......
උපදින සියලු දේ නැසෙන සුළුය.. උපන් අකුසල් යටපත් කරගන්න .. නුපන් කුසල් උපදවා ගන්න .. අප්‍රමාදී වන්න... ලැබුණ මිනිසත් භාවය..... බියකරු සසරින් එතෙර වීමට ශක්තියක් ජවයක් කරගන්න....
සියලු දෙනාට වෙසක් ආසිරි පතන්නෙමු ...අමාමැනි තිලෝගුරු බුදු පියාණන් වසන්සේගේ ධර්මය තේරුම් අරගෙන මේ බියකරු සසරින් එතෙරවීමට අධිටන්කරමු....
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: වෙසක් ආසිරි..
2016-05-21, 5:31 am
mage mallatath esema wewa kiyala pathanawa.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|