- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10676
Member Since : 2013-08-11
මම නුඹේ කියා
2016-05-21, 9:24 pm
මියෙන්නට හිතක් නැති
හීන හිත් අහස පුරා
ආදරේ සුවඳ ගෙන
නුඹේ සුවඳක් වෙලා
නොගැලපෙන මගහැරෙන
නෙත් දහසක් පුරා
නුඹේ සෙනෙහසම මට
දැනුනේ මහා මේර වෙලා ...
කල්පයක් එනතුරා
මග බලා හිනැහිලා
දුටු දිනම මගේ ලොව
නැවතිලා මගේ කියා
ආයේ නෙත් අද්දරින්
මියෙන්න නම් ඔයා
හිතන්නට නම් එපා නුඹ
මම නුවේ නුඹේ කියා .,,,,,
හීන හිත් අහස පුරා
ආදරේ සුවඳ ගෙන
නුඹේ සුවඳක් වෙලා
නොගැලපෙන මගහැරෙන
නෙත් දහසක් පුරා
නුඹේ සෙනෙහසම මට
දැනුනේ මහා මේර වෙලා ...
කල්පයක් එනතුරා
මග බලා හිනැහිලා
දුටු දිනම මගේ ලොව
නැවතිලා මගේ කියා
ආයේ නෙත් අද්දරින්
මියෙන්න නම් ඔයා
හිතන්නට නම් එපා නුඹ
මම නුවේ නුඹේ කියා .,,,,,
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|