Page 1 of 2 • 1, 2
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
සොයුරු පෙම
2016-06-05, 4:28 pm
නමක් දෙමු සබඳ අපි අපේ ඇඳුනුම්කමට
නොහැකිනම් පිළිගන්න ප්රේමයම බව නුඹට...
මිතුරුකම???
නැතිද අප අතර යම් දෙයක් ඊටත් වඩා
හදවතේ ගැඹුරටම දැනෙන හැම මොහොතකම...
සොයුරු පෙම???
නොහැකි වූ මුත් අපට උපදින්න එකම කුස
හැකිය මට පිළිගන්න උතුම් වූ සොයුරු පෙම...
ජීවිතේ අතරමග මුණ ගැසුනු මා සොයුර
රකිමි නුඹ සෑම දින මා දිවිය දෙවෙනි කොට...
නොහැකිනම් පිළිගන්න ප්රේමයම බව නුඹට...
මිතුරුකම???
නැතිද අප අතර යම් දෙයක් ඊටත් වඩා
හදවතේ ගැඹුරටම දැනෙන හැම මොහොතකම...
සොයුරු පෙම???
නොහැකි වූ මුත් අපට උපදින්න එකම කුස
හැකිය මට පිළිගන්න උතුම් වූ සොයුරු පෙම...
ජීවිතේ අතරමග මුණ ගැසුනු මා සොයුර
රකිමි නුඹ සෑම දින මා දිවිය දෙවෙනි කොට...
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: සොයුරු පෙම
2016-06-05, 4:34 pm
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: සොයුරු පෙම
2016-06-05, 11:56 pm
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: සොයුරු පෙම
2016-06-06, 8:06 am
Hitha Honda Kolla wrote:
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: සොයුරු පෙම
2016-06-06, 11:34 pm
mokada malli aye andanne? ogollo duken inna kota matath duka hithenawane.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: සොයුරු පෙම
2016-06-07, 1:08 am
ඔයා දුක් වෙන්න එපා කොල්ලෝ.Hitha Honda Kolla wrote:mokada malli aye andanne? ogollo duken inna kota matath duka hithenawane.
මම අඩන්නේ නෑ. හිත හදා ගන්නම්.
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26
Re: සොයුරු පෙම
2016-06-07, 2:55 pm
සඳ මල පිබිදුනු නිල් කඳුරැල්ළක
රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක...
හසරැල් කැල්මක දුක් කඳුළැලක
තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක.
රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක...
හසරැල් කැල්මක දුක් කඳුළැලක
තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: සොයුරු පෙම
2016-06-07, 3:31 pm
amal123 wrote:සඳ මල පිබිදුනු නිල් කඳුරැල්ළක
රන් තරු පොකුරක මල් ඇතිරිල්ලක...
හසරැල් කැල්මක දුක් කඳුළැලක
තනිවෙමු දෙසිතෙහි එක සිතිවිල්ලක.
මේක මෙතෙන්ට
අදාළ නෑනේ !!!
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26
Re: සොයුරු පෙම
2016-06-07, 5:22 pm
eeekath ehemada.........
ehenam kiyannda bananna kikilida biththareda kukulada kiyala
ehenam kiyannda bananna kikilida biththareda kukulada kiyala
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: සොයුරු පෙම
2016-06-07, 9:32 pm
ඔයා නම් කුකුලෙක් වගේ පේන්නෙ.amal123 wrote:eeekath ehemada.........
ehenam kiyannda bananna kikilida biththareda kukulada kiyala
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: සොයුරු පෙම
2016-06-08, 5:32 am
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26
Re: සොයුරු පෙම
2016-06-08, 1:18 pm
අදාළ නෑනේ !!!..........
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9858
Member Since : 2015-05-03
Re: සොයුරු පෙම
2016-06-09, 3:45 am
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: සොයුරු පෙම
2016-06-09, 11:22 am
- amal123+ 100 Posts
- Country : Sri Lanka
Posts : 107
GetReal Gold : 8068
Member Since : 2013-09-26
Re: සොයුරු පෙම
2016-06-09, 12:48 pm
Page 1 of 2 • 1, 2
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|