- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
කුරුටු ගෑ මගේ මතක....
2016-06-07, 8:22 pm
කුරුටු ගෑ මගේ මතක
උඹ එක්ක උන්නු හැටි
තවම දුර්වර්න උන
මතක සටහන් එහෙමමයි
වර්න නැති ඒ මතක
හිත ඇතුලේ වර්නවත්
සිතුවම් වගේ තවම
මතක ගෙත්තම් කරයි
දුර ඉන්න උඹ දිනක
ආවොතින් මං ලඟට
උඹට ආයෙමත් මම
මතක් කරන්නට
හිතන් මගේ පන වගේ තවම
ඒ කාලේ කුරුටු ගෑ
මගේ දුක තියෙන ඒ
පුංචි කඩදහි ගොනුව
බොහොම හොඳ පරිස්සමට
ඇති මගේ කාමරේ...
ආවොතින් යම් දිනක මගේ
නිවසට උඹත්
අම්මගෙන් ඉල්ලපන් මගේ කාමරේ යතුර...
මගේ සුවඳ පිරුනු ඒ
මගේ දෙවු ලොවම උනු,
පාලුවට තනියෙන්ම කඳුලු අතරමන් උනු
ඒ මගේ සොඳුරු නවාතැන ඇති මගේ මතක පොත
අතට ගෙන කියවපන්
මං උඹට පෙම් කල හැටි
සත්තමයි උඹ අඬාවි
තුරුලු වෙන්නට නැතිව මම
මගේ කොට්ටය අරන් සිඹින් හෙමිහිට ඉතින්
දැනෙයි මගේ උණුහුමත් උඹට ඒ ඇති තරම්...
උඹ එක්ක උන්නු හැටි
තවම දුර්වර්න උන
මතක සටහන් එහෙමමයි
වර්න නැති ඒ මතක
හිත ඇතුලේ වර්නවත්
සිතුවම් වගේ තවම
මතක ගෙත්තම් කරයි
දුර ඉන්න උඹ දිනක
ආවොතින් මං ලඟට
උඹට ආයෙමත් මම
මතක් කරන්නට
හිතන් මගේ පන වගේ තවම
ඒ කාලේ කුරුටු ගෑ
මගේ දුක තියෙන ඒ
පුංචි කඩදහි ගොනුව
බොහොම හොඳ පරිස්සමට
ඇති මගේ කාමරේ...
ආවොතින් යම් දිනක මගේ
නිවසට උඹත්
අම්මගෙන් ඉල්ලපන් මගේ කාමරේ යතුර...
මගේ සුවඳ පිරුනු ඒ
මගේ දෙවු ලොවම උනු,
පාලුවට තනියෙන්ම කඳුලු අතරමන් උනු
ඒ මගේ සොඳුරු නවාතැන ඇති මගේ මතක පොත
අතට ගෙන කියවපන්
මං උඹට පෙම් කල හැටි
සත්තමයි උඹ අඬාවි
තුරුලු වෙන්නට නැතිව මම
මගේ කොට්ටය අරන් සිඹින් හෙමිහිට ඉතින්
දැනෙයි මගේ උණුහුමත් උඹට ඒ ඇති තරම්...
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7367
Member Since : 2016-03-31
Re: කුරුටු ගෑ මගේ මතක....
2016-06-07, 9:43 pm
කාලෙකින් ඇවිත් ලස්සන කවියකින් අපිට සංග්‍රහ කළාට ස්තූතියි මල්ලී.
හදවතේ ගැඹුරටම වදින පදවැල් ටිකක්.
හදවතේ ගැඹුරටම වදින පදවැල් ටිකක්.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|