Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

පොඩි බේබද්දන්ට Empty පොඩි බේබද්දන්ට

2016-06-21, 4:58 pm
මත්පැන් කියන්නෙ හොද දෙයක් නෙවෙයි.

ඒත් ඉතිං ඉදලා හිටලා නරක දේවල් කරනවනේ.

කොල්ලත් එක්ක බියර් එකකට,සෙට් වෙන්න කැමති තැන කොහෙද?
ඒ කිව්වේ මොනවගේ පරිසරයකද?
නැත්නම් කැමතිම හෝ විශේශම තැනක් තියනවද?
Anonymous
Guest
Guest

පොඩි බේබද්දන්ට Empty Re: පොඩි බේබද්දන්ට

2016-06-22, 10:15 am
බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

පොඩි බේබද්දන්ට Empty Re: පොඩි බේබද්දන්ට

2016-06-22, 10:28 am
Nil saliya wrote:බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට

මම කිව්වෙ පොඩි බේබද්දො ගැන බන්.
උඹවගේ පට්ට බේබද්දෙක්ට නෙවෙයි. lmao rocksss lmao

බීච් එකත් එල. ඉර බැහැගෙන යනවෙලාවක.
Anonymous
Guest
Guest

පොඩි බේබද්දන්ට Empty Re: පොඩි බේබද්දන්ට

2016-06-22, 11:08 am
සහන් wrote:
Nil saliya wrote:බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට

මම කිව්වෙ පොඩි බේබද්දො ගැන බන්.
උඹවගේ පට්ට බේබද්දෙක්ට නෙවෙයි. lmao rocksss lmao

බීච් එකත් එල. ඉර බැහැගෙන යනවෙලාවක.
හික්ස් ලොකුම නැහැ බන් ,, මගෙ බේ බදු කම ....

සිරා ඉර බැහැල යන වේලාවක .. තාමන් අදරේ කරන කොල්ලාගෙ අතින් අල්ල ගෙන ඌගෙ ඇස් දෙක දිහා බලාගෙන හ්ම්ම්
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

පොඩි බේබද්දන්ට Empty Re: පොඩි බේබද්දන්ට

2016-06-22, 11:20 am
Message reputation : 100% (1 vote)
Nil saliya wrote:
සහන් wrote:
Nil saliya wrote:බියර් එකකට නම් ඉතින් බන්  හොද බිච් එක තාම ... banana banana banana banana

හැබැයි ඔං බිච් එකේ බිව්වා වගෙ නෙවෙයි ...... hand hand වෙරි වේල පිස්සු කරනකොට

මම කිව්වෙ පොඩි බේබද්දො ගැන බන්.
උඹවගේ පට්ට බේබද්දෙක්ට නෙවෙයි. lmao rocksss lmao

බීච් එකත් එල. ඉර බැහැගෙන යනවෙලාවක.
හික්ස් ලොකුම නැහැ බන් ,, මගෙ බේ බදු කම ....

සිරා ඉර බැහැල යන වේලාවක .. තාමන් අදරේ කරන කොල්ලාගෙ අතින් අල්ල ගෙන ඌගෙ ඇස් දෙක දිහා බලාගෙන හ්ම්ම්

ඉතුරු ටික වැඩි හිටියන්ට පමනයි.
lmao lmao

ඇත්තටමා හැගීම මාරයි.
මමත් පොඩ්ඩා එක්ක කොටුතාප්පේ වාඩිවෙලා ඉර බහිනවා බලන් ඉදලා තියනවා.
මූදේ සද්දෙට වඩා වඩි හැබයි පොඩ්ඩගෙ කියවිල්ල.

ආදරේ ජිවිතේ ජීවත් කරවනවා කියලා තේරෙනවා.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12467
Member Since : 2013-05-31

පොඩි බේබද්දන්ට Empty Re: පොඩි බේබද්දන්ට

2016-06-22, 11:34 am
[You must be registered and logged in to see this link.]

methana balanna ayye 
 ganath shape, 
habayi bonna geniyanna one ehen ganna na !
room ekak aran innath puluwan ewath shape price!
fkamath hondayi 

thanath maara lassanyi !
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

පොඩි බේබද්දන්ට Empty Re: පොඩි බේබද්දන්ට

2016-06-22, 5:59 pm
එල් කසුන් මල්ලි.
Sponsored content

පොඩි බේබද්දන්ට Empty Re: පොඩි බේබද්දන්ට

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum