- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
හීන.....
2013-05-29, 8:44 pm
පිනි බිංදු ඉහිරෙන
ලන්ද මුදුනට හොරෙන්
ඉර එන්න ආයෙම
එන්න ආයෙම හෙමින්
හිත කීරි ගැහෙනා
හීන කන්දට උඩින්
පායන්න ඉර
මං ඉන්න ආසයි ලඟින්............
සුදු සිනිඳු සීතල
කොපුල් මත ඇඟිලි තුඩින්
දුව යන්න ආසයි
සිනහ හසරැලි මැදින්
මගෙ හීන ලෝකෙට
සඳක් වී ඔබ ලඟින්
පායන්න සඳ මං
බලන් ඉන්නම් නෙතින්.....
බොරපාට ඇස් අග
නලියනා කඳුලු පිනි
ගිලිහෙන්නෙ තනිකම
මකාගන්නට හොරෙන්
හිත හීන කන්දක
අතරමං වී දුකින්
හඬනවා ඔබ
සොයා යන්නට රහසින්...........
ලන්ද මුදුනට හොරෙන්
ඉර එන්න ආයෙම
එන්න ආයෙම හෙමින්
හිත කීරි ගැහෙනා
හීන කන්දට උඩින්
පායන්න ඉර
මං ඉන්න ආසයි ලඟින්............
සුදු සිනිඳු සීතල
කොපුල් මත ඇඟිලි තුඩින්
දුව යන්න ආසයි
සිනහ හසරැලි මැදින්
මගෙ හීන ලෝකෙට
සඳක් වී ඔබ ලඟින්
පායන්න සඳ මං
බලන් ඉන්නම් නෙතින්.....
බොරපාට ඇස් අග
නලියනා කඳුලු පිනි
ගිලිහෙන්නෙ තනිකම
මකාගන්නට හොරෙන්
හිත හීන කන්දක
අතරමං වී දුකින්
හඬනවා ඔබ
සොයා යන්නට රහසින්...........
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
Re: හීන.....
2013-05-29, 8:46 pm
මේකෙ මුල් කොටසෙ අයිතිකාරය මම නෙවෙයි,ඉඳුවරී කතාවෙ ගිය ලස්සන සින්දුවක්....
අහල බලන්න යු ටියුබ් එකේ තියෙනව,හරිම ලස්සනයි ඒක.
අහල බලන්න යු ටියුබ් එකේ තියෙනව,හරිම ලස්සනයි ඒක.
- zkt+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9632
Member Since : 2013-01-26
Re: හීන.....
2013-05-29, 8:54 pm
YouTube වීඩියෝ එකත් post කරා නම් හොඳයි නේද ?
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9594
Member Since : 2013-03-28
Re: හීන.....
2013-05-29, 8:58 pm
- zkt+ 100 Posts
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9632
Member Since : 2013-01-26
Re: හීන.....
2013-05-29, 9:01 pm
thank you Esala,
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|