Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS

Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-13, 3:54 am
Message reputation : 100% (2 votes)
ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-13, 5:26 pm
Hitha Honda Kolla wrote:ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

ඔබගේ පෝස්ටුව ඉතා අගය කොට සලකන අතර අනෙක් සියලු අපගේ රචකයන් මේ පිලිබදව සිය සෙනෙහෙවන්ත ප්‍රතිචාරය දකවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

rocksss
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8861
Member Since : 2013-10-18

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-13, 7:53 pm
හම්මෝ මම නම් නෑ  lmao lmao lmao
Anonymous
Guest
Guest

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-13, 10:36 pm
සහන් wrote:
Hitha Honda Kolla wrote:ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

ඔබගේ පෝස්ටුව ඉතා අගය කොට සලකන අතර අනෙක් සියලු අපගේ රචකයන් මේ පිලිබදව සිය සෙනෙහෙවන්ත ප්‍රතිචාරය දකවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

rocksss

මීදුමෙන් පිරුනු කඳුයායක
සීතලෙන් හිත ගැටුනු
අපේ ආදරය. . .
මීදුමෙන් එහා.

මිදුම අතරින් නැගුන සීතල 
සඳ කිරණ
අපේ ජීවිතේ තවත් ආදරෙන්
හෙමිහිට අරන් යනවා. . 
හැමදාටම
ජිවිතේ සතුට ගෙනාව මගේ සඳකිරණ හැමදාටමත් ඔයාම විතරයි.

"සඳ කිරණ"
මීදුමෙන් එහා 02

මේහෙම කතාවකුත් තිබ්බා .... එක ආසාවෙන් කියෙව්වා ... 
මන් කිව්වේ එකේ පලවෙනි කොටස
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-14, 4:09 am
Nil saliya wrote:

අම්මේ, නිල් කොල්ලා ඇවිල්ලා. ඇවිල්ලා නෙමේ. ඇවිත් කොමෙන්ටුවක් දාලා. ඒ ටිකත් ඇති. දැන් මේ ඕක කිවුවේ අර ස​.. අයියට නෙමේ නේද​?
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13732
Member Since : 2013-01-29

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-14, 8:39 pm
Hitha Honda Kolla wrote:
Nil saliya wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

ඔබගේ පෝස්ටුව ඉතා අගය කොට සලකන අතර අනෙක් සියලු අපගේ රචකයන් මේ පිලිබදව සිය සෙනෙහෙවන්ත ප්‍රතිචාරය දකවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

rocksss

මීදුමෙන් පිරුනු කඳුයායක
සීතලෙන් හිත ගැටුනු
අපේ ආදරය. . .
මීදුමෙන් එහා.

මිදුම අතරින් නැගුන සීතල 
සඳ කිරණ
අපේ ජීවිතේ තවත් ආදරෙන්
හෙමිහිට අරන් යනවා. . 
හැමදාටම
ජිවිතේ සතුට ගෙනාව මගේ සඳකිරණ හැමදාටමත් ඔයාම විතරයි.

"සඳ කිරණ"
මීදුමෙන් එහා 02

මේහෙම කතාවකුත් තිබ්බා .... එක ආසාවෙන් කියෙව්වා ... 
මන් කිව්වේ එකේ පලවෙනි කොටස
අම්මේ, නිල් කොල්ලා ඇවිල්ලා. ඇවිල්ලා නෙමේ. ඇවිත් කොමෙන්ටුවක් දාලා. ඒ ටිකත් ඇති. දැන් මේ ඕක කිවුවේ අර ස​.. අයියට නෙමේ නේද​?

නිලෝ ඉදපන් ටිකක්.
මේදවස් වල මායි පොඩ්ඩයි රංඩුවෙනවා. ඒවා කතාවට දාන්න බෑනේ.
ඒකයි මේ රංඩු නවතින කන් ඉන්නේ.
ඒත් ඉතිං අපි එකට ඉන්න නිසා රංඩු නවතින්නෙ නෑ.
lmao lmao lmao

ඕක ලියන්න ඕන බන්.
විවේකයක් නෑ. ඒකයි.
උඹ දන්නවනේ මට රටේ ප්‍රශ්න එමටයි නේ.

"හිත හොද එකා" කිව්වට මූ කියන්නෙම කඩප්පුලි කතා,විතරනෙ.
නරකද දවසට කමෙන්ට් දහයක් පහලොවක් දාන එකේ කතාවක් ලිව්වොත්.
Avinash@Manuranga
Avinash@Manuranga
Regular Member
City : rathnapura
Country : Sri Lanka
Posts : 98
GetReal Gold : 6045
Member Since : 2016-05-04

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-15, 10:32 pm
Hitha Honda Kolla wrote:ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.
උම්මිකිස් ......................ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් හාකෝ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-16, 2:26 am
සහන් wrote:
Hitha Honda Kolla wrote:
Nil saliya wrote:
සහන් wrote:
Hitha Honda Kolla wrote:ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.

ඔබගේ පෝස්ටුව ඉතා අගය කොට සලකන අතර අනෙක් සියලු අපගේ රචකයන් මේ පිලිබදව සිය සෙනෙහෙවන්ත ප්‍රතිචාරය දකවනු ඇතැයි බලාපොරොත්තු වෙමි.

rocksss

මීදුමෙන් පිරුනු කඳුයායක
සීතලෙන් හිත ගැටුනු
අපේ ආදරය. . .
මීදුමෙන් එහා.

මිදුම අතරින් නැගුන සීතල 
සඳ කිරණ
අපේ ජීවිතේ තවත් ආදරෙන්
හෙමිහිට අරන් යනවා. . 
හැමදාටම
ජිවිතේ සතුට ගෙනාව මගේ සඳකිරණ හැමදාටමත් ඔයාම විතරයි.

"සඳ කිරණ"
මීදුමෙන් එහා 02

මේහෙම කතාවකුත් තිබ්බා .... එක ආසාවෙන් කියෙව්වා ... 
මන් කිව්වේ එකේ පලවෙනි කොටස
අම්මේ, නිල් කොල්ලා ඇවිල්ලා. ඇවිල්ලා නෙමේ. ඇවිත් කොමෙන්ටුවක් දාලා. ඒ ටිකත් ඇති. දැන් මේ ඕක කිවුවේ අර ස​.. අයියට නෙමේ නේද​?

නිලෝ ඉදපන් ටිකක්.
මේදවස් වල මායි පොඩ්ඩයි රංඩුවෙනවා. ඒවා කතාවට දාන්න බෑනේ.
ඒකයි මේ රංඩු නවතින කන් ඉන්නේ.
ඒත් ඉතිං අපි එකට ඉන්න නිසා රංඩු නවතින්නෙ නෑ.
lmao lmao lmao

ඕක ලියන්න ඕන බන්.
විවේකයක් නෑ. ඒකයි.
උඹ දන්නවනේ මට රටේ ප්‍රශ්න එමටයි නේ.

"හිත හොද එකා" කිව්වට මූ කියන්නෙම කඩප්පුලි කතා,විතරනෙ.
නරකද දවසට කමෙන්ට් දහයක් පහලොවක් දාන එකේ කතාවක් ලිව්වොත්.
ආ එහෙනම් මම මොකුත් නොකියා ඉන්නම්කෝ.
ඒත් එහෙම නොකර ඉන්න බැනේ. නිකං මොනාද මොනාද වගගේ.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9814
Member Since : 2015-05-03

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

2016-08-16, 2:28 am
Avinash@Manuranga wrote:
Hitha Honda Kolla wrote:ඔබේ වටිනා කාලය, ඔබේ ප්‍රබන්ධනය කිරිමේ හැකියාවන් අප වෙනුවෙන් ලබා දීම ගැන ස්තුති වන්ත වන අතර අප විසින් එම ප්‍රබන්ධන කියවා ඔබ වෙත ලබා දෙන සහයෝගය අගය කිරිමක් ලෙස ඔබ පටන් ගත් එම කතා නිමාවක් දක්වා රැගෙන යන ලෙස ආදරයෙන් ඉල්ලා සිටිමි. ස්තුතියි.
උම්මිකිස් ......................ග්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර්ර් හාකෝ
මගෙ හොඳ පැටියා. මගෙ කිවුවට මගෙ නෙමෙ අරයගෙ හරිද​.
Sponsored content

මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!! Empty Re: මෙහි කතා ලියන කතු වරුන් වෙතයි!!!

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum