Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
kavi444
kavi444
+ 100 Posts
Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 189
GetReal Gold : 7396
Member Since : 2014-09-02

Our future... Empty Our future...

2016-09-10, 10:11 pm
ඇත්තටම අපේ අනාගතේ මොකක්ද යාලුවනේ...නැහීගෙන එකෙක්ට ආදරේ කරලා උගේ අකමැත්තෙන් හෝ කැමැත්තෙන් ඌ කොහේ හරි ඉන්න කෙල්ලෙක් බැඳලා පවුල් කන එක බලන එකද අපේ දෛවය...මොකක්ද මේ....දුක විතරයි...පවුලේ එකම කොල්ලා කියලා,ගෙදරින් දැඩිව විරැද්දයි කියලා අපි අපේ සතුට නැති කර ගන්න ඕනෙද...ජීවත් වෙලා ඉන්න ටික කාලේ ඇයි අපේ සතුට වෙන අයට බාර දෙන්න ඕනෙද?..ගේ කියන එක ශාපයක්නේ බලන් යන කොට...අපිටත් බහුතරයක් උන් වගේ ක්ෂණික ආතල් අරන් හිටියනම් මේ ප්‍රශ්න මුකුත් නෑ...අපේ අම්මා තාත්තා අපි ගැන හීන මවනවා තමයි..ඒත් එයාලට බෑ තමන්ගේ දරැවන්ගේ සතුට නැති කරන්න...අපි කොල්ලෙක් එක්ක පවුල් කෑවා කියලා එයාලට හෙදට සලකනවනම්,කෙල්ලෙක්ට වඩා හොදට ඌ අපේ දෙමව්පියන්ට සලකනවනම් ඇයි එයාලා අකමැත් වෙන්නේ..එයලා අපිව බලෙන් බැන්දුවා කියමු..(ඒක කවදාවත් වෙන නෑ)..ඒ කෙල්ල ටික කාලයක් ගියාම අපේ දෙමව්පියන්ට සලකන්නේ බල්ලනට වගේනම්..එහෙම කසාදෙකින් අපිට වැඩකුත්.නෑ එයාලට වැඩකුත් නෑ..මේවා පහරියන්නේ කවද්ද දෙයියනේ...දුක් විදිනවා කියලා මෙහෙම දුක් විද්න්න බෑ ගේ වුන එකද වරද......
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13730
Member Since : 2013-01-29

Our future... Empty Re: Our future...

2016-09-11, 7:23 pm
Message reputation : 100% (1 vote)
දිග උත්තරයක් දෙන්න ඕන ඒත් අද වෙලා මදි.

කෙටියෙන් කියන්නම් කොල්ලො.
පෞරුෂයක් හා ආර්තිකයක් හදාගනින්.
එකම උත්තරේ ඒක.
suk love
suk love
+ 100 Posts
City : kandy
Country : Sri Lanka
Posts : 125
GetReal Gold : 6677
Member Since : 2015-08-18

Our future... Empty Re: Our future...

2016-09-12, 6:58 pm
සහන් ඔයා හරියටම හරි...... 
kavi444
kavi444
+ 100 Posts
Mood : In love

City : mathara
Country : Sri Lanka
Posts : 189
GetReal Gold : 7396
Member Since : 2014-09-02

Our future... Empty Re: Our future...

2016-09-12, 11:57 pm
ane manda....balamuko....thanx sahan aiye...
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

Our future... Empty Re: Our future...

2016-09-13, 2:23 am
සහන් අයියා කියපු දේ තමයි මටත් කියන්න තියෙන්නෙ.
shevan
shevan
+ 250 Posts
Mood : Cheerful

Country : Sri Lanka
Posts : 442
GetReal Gold : 9226
Member Since : 2013-08-09

Our future... Empty Re: Our future...

2016-09-15, 8:14 pm
සහන් wrote:දිග උත්තරයක් දෙන්න ඕන ඒත් අද වෙලා මදි.

කෙටියෙන් කියන්නම් කොල්ලො.
පෞරුෂයක් හා ආර්තිකයක් හදාගනින්.
එකම උත්තරේ ඒක.
දිගම උත්තරේ කෙටියෙන්ම දීල තයෙන්නෙ උඹ.
දිගින් දිගටම ලියනව නම් ඒ්ව ඒක් ඒක්කෙනාට පෞද්ගලිකව අැති සාපේක්ෂ ප්‍රශ්න සඳහා වන පිලිතුරු වේවි.

අර කෙටි උත්තරේට තව ඒකම වචනයක් අමුනනවා.
ඉලක්කයකුත් හදාගනින්
Sponsored content

Our future... Empty Re: Our future...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum