- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10714
Member Since : 2013-08-11
තවම මග බලනව අදත් ....
2017-01-10, 7:50 am
වසාගෙන හිත
පුරා දෙනුවන්
කදුළු බොදවෙන විට නෙතත්
පතාගෙන නුඹ
ඇසිපියන් යට
ආදරෙන් රැකුවේම මමත්
හිතාගෙන හිටි
හැම දෙයක් මට
අහිමි වෙන බව දැන දැනත්
තියාගෙන නුඹ
පපුතුරේ මම
තවම මග බලනව අදත් ....
පුරා දෙනුවන්
කදුළු බොදවෙන විට නෙතත්
පතාගෙන නුඹ
ඇසිපියන් යට
ආදරෙන් රැකුවේම මමත්
හිතාගෙන හිටි
හැම දෙයක් මට
අහිමි වෙන බව දැන දැනත්
තියාගෙන නුඹ
පපුතුරේ මම
තවම මග බලනව අදත් ....
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|