Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7345
Member Since : 2016-03-31

අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ Empty අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

2018-04-02, 12:01 pm
සමනල් හීනය​

අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ


කාත් කවුරුවත් නෑ එන්නේ
ඉඳුල් නොවේ රුදු මිනිස් ඇසින්
අපේම පුංචි ලෝකයේ අපි ඉන්නේ
බමරුන් විතරයි තනියට ලඟ ඉන්නේ


අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ


කෙසේද අත් බැඳ ඇවිදින්නේ
වෙරළේ උයනේ තුරුළු වෙමින්
නෑසිය මිතුරන් මග තොට හමු වන්නේ
උකුසු ඇසින් අප කෙළෙසද ගැලවෙන්නේ


අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ
අතරමං වෙමු වසන්ත මල් ගොමුවේ//

පද වැල් : මහාචාර්‍ය සුනිල් ආරියරත්න​
සංගීතය : ආචාර්‍ය වික්ටර් රත්නායක​
ගායනය : ආචාර්‍ය වික්ටර් රත්නායක

https://www.youtube.com/watch?v=UjGzcmnEjE8
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ Empty Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

2018-04-03, 10:20 pm
ලස්සනයි සජි මල්ලි.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7345
Member Since : 2016-03-31

අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ Empty Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

2018-04-04, 4:35 pm
Hitha Honda Kolla wrote:ලස්සනයි සජි මල්ලි.
අපේ සමනල හැඟීම් එක්ක ගැලපෙන මේ වගේ හිතට වදින සිංදු ගොඩක් තියෙනවා.


pride pride pride pride pride pride pride pride pride pride pride
Sponsored content

අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ Empty Re: අපි ඈතට ඈතට පා නගලා ඝණ වනන්තරේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum