- navod-induwara+ 100 Posts
- Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6106
Member Since : 2016-06-30
මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .
2018-04-05, 5:50 pm
හිත පිරෙන තරම්..හීන පුරවන්
ඔබ එක්ක ගෙවුන කාලය
මතක් වෙනවා තවම
සත්තමයි ආදරෙයි
ඔබ මට ආදරෙ කල තරමට
නෑ ..ඔබ මට රිදවූ..තරමටම .
ඔබ එක්ක ගෙවුන කාලය
මතක් වෙනවා තවම
සත්තමයි ආදරෙයි
ඔබ මට ආදරෙ කල තරමට
නෑ ..ඔබ මට රිදවූ..තරමටම .
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9846
Member Since : 2015-05-03
Re: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .
2018-04-05, 8:38 pm
මටත් දුකයි මල්ලි. පුලුවන් තරම් ඒ ගැන හිතන්නැතිව ඉන්න බලන්න. අමාරුයි තමා. මතක්කරන හැම වෙලාවකම හිත පැරෙන එකයි වෙන්නෙ.
- Sajith+ 500 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7355
Member Since : 2016-03-31
Re: මට මගේ නොවන මගේම ආදරයක් තිබුනා .
2018-04-07, 11:38 am
ඔබ එක්ක ගෙවූ ඒ කාලය
එක තත්පරයකුත් අඩු නැතුවම
අදත් සිහියට නැගෙයි
නෙත කඳුලකුත් මෝදු කරගෙන
අපි පැතූ පැතුම් මහමෙරකට
හිත පිරෙන තරම් හීන පුරවාගෙන
මටත් අමතක නොවෙයි
දැනෙයි අද ඊයෙ වාගෙම
එදා ආදරේ කළ මගෙ කුමරුට
අදත් ආදරෙයි අහස තරමට
ඉඩක් ඇතිනම් තවම හිත තුල මට
යළිත් එන්නම් නුඹේ තුරුල්ලට
එක තත්පරයකුත් අඩු නැතුවම
අදත් සිහියට නැගෙයි
නෙත කඳුලකුත් මෝදු කරගෙන
අපි පැතූ පැතුම් මහමෙරකට
හිත පිරෙන තරම් හීන පුරවාගෙන
මටත් අමතක නොවෙයි
දැනෙයි අද ඊයෙ වාගෙම
එදා ආදරේ කළ මගෙ කුමරුට
අදත් ආදරෙයි අහස තරමට
ඉඩක් ඇතිනම් තවම හිත තුල මට
යළිත් එන්නම් නුඹේ තුරුල්ලට
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|