Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


මම නොවන මා..

+4
Hitha Honda Kolla
Jith
jay.rishan
navod-induwara
8 posters
Go down
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

මම නොවන මා.. Empty මම නොවන මා..

2018-04-26, 8:01 pm
ආදරය සිත පතුලෙ සිර කරන් මම හඩන්නම්
ඔබ නැතිව ජීවිතය දුකක් බව ලියන්නම්
සත්තමයි සීතලයි
වැටෙන මේ පිනි කදුලු"

අකුනු කුනාටු ..මහ වරුසා මැදින් කැදැල්ල සොයා යන
තටු සිද නොගත් ගේ කුරුල්ලකුගේ කතාව

(මෙය නිමාවූ කතාවක් නැවත සින්හල අකුරින් ලියවෙන බැවින් අවසානය තෙක් ලිවීමට පොරොන්දු වෙමි)


ඇත්තටම මගෙම ජීවිත කතාව මෙ වගේ අකුරු කරන්න හිතුවෙ නෑ එත් හිතේ තව දුරටත් හිර කරන් ඉන්න මට බෑ

මම නවොද් ..අපේ ගම කිරිබත්කුබුර මහ නුවර අපේ පවුලේ මමයි ,අය්යයි ,අක්කයි ,අම්මයි ,තාත්තයි ,අක්කා මැරි කරලා තලවතුගොඩ පදින්චි වෙලා ඉන්නෙ.
අය්යා කාරයා නම් මා එක පට්ටම ෆිට් ඉතිම්.ඔයාලා දන්නවනෙ අය්යලා මල්ලිලා ගෙ පොඩි පොඩි හුරතල් සීන් වගේම නඩු හබ ගොඩයි.

තරන්ග මගෙ අය්යා ,ඌට තිබුනෙ ටෑන් බොඩි එකක් ..කොහොමත් අපෙ පව්ලෙ ඔක්කොම ෆෙයාර් ස්කින් එකක් තිබුන කිව්වොත් මම් නිවැරැදි යි (කවුරුත් මාව දකිනතුරු හෙ හේ..•)

මම විතරයි ඉස්කොලේ කාලෙ ඉදලම ග්‍රර්වුන්ඩ් එකේ නටලා නටලා පාට ටිකක් අඩු වෙලා තිබුනෙ.

හැමෝම මට කිව්වෙ සුද්දා කියලා මොන මල ඉලව් සුදක්ද මටම වෙලාවකට හිතුනෙ කන්නාඩිය ලගට ගියාම ,උස 5:9 නම් තිබුනා
බොඩි ශේප් එකත් නරකම නෑ ඕන්
මොක්ද අපේ හන්දියෙ ජිම් එකක් තිබුනා මම ගොඩක් ආසයි ජිමින් වලට ..අහ් තව දෙයක් සන්ගක්කාරත් අපේ ගමේ තමයි .


මම ඉස්කොලේ ගියේ කින්ග්ස්වුඩ් ..හැමදාම ඉස්කොලේ ගිහින් ඇවිත් පොඩි නැප් එකක් දානව ඒක හින්දමද කොහෙද පොඩි බඩක් ආව නිසා හැමෝම මට නක්කලේට හිනා උනා..එත් ඒ පුන්චි බඩ ගෙඩියට මම ආස කලා ..ජිම් ගිහින් සික්ස් පැක් හදා ගන්න එකත් සුන්දර සිහිනක් .
මම ගොඩක් ඇන්දෙ පටි ජොක්කු..මොකද ජිම් යන කොල්ලන්ට ඒක පට්ට ..ඒවත් බෑන්ඩඩ් .

නුවර පරිසරය වගේම මෙහි ජීවත් වන කොල්ලන්ගෙ ජීවිත වල මොකක්දෝ අමුතු සුන්දරත්වයක් තියෙනවා කියල මට හිතෙන්නේ ,නුවර කෙල්ලො ත් ලස්සනයි ලුනෙ හෙ හේ...

මගෙ ගැන කිව්වොත් නම් ගොඩක් ආස කරේ ලස්සන ට මැච් කරල ඇදල ,පැලදල ෆුල් ක්ලීන් එකෙ ඉන්න ,ට්රැව්ල් කරන්න ,වැව රව්මෙ ඉදන් සෙල්ෆි ගහන්න ,මාලුන්ට කෑම විසිකරන්න ,මාලිගාවට මල් පූජා කරන්න ඔය වගේ දේවල් තමයි

ඒ වගේම,

කවද හරි දවසක මගෙ පැටවු එක්ක මාලිගාවට මල් පූජ කරන්න ,බුදු රජාණන් වහන්සේලා ගේ අපරිමිත දහම් ස්කන්ධය ඔවුනට කියලා දෙන්න ,මේ ජිවිතය අපට ලැබුන සුවිශේෂී වටිනාකම කියන්න හිතන් හිටිය මට හීනෙකින්වත් නොසිතූ ලෙස ඉරනම වෙනත් මාර්ගයක් වෙත යොමු කර තිබුනා ,

සුන්දර වැව රවුම අබියස කෙවින්ස් ලේක් වීව් හෝටෙල් එක ඉදිරිපිට රෙඩ් ස්කිනර් එකට පොඩි ශෝට් එකක් ඇදපු කොල්ලගෙ ලස්සන දැකපු කෙනෙක් හිටියා...සොරි.., ආ තව මේ ස්කිනර් එක මගෙ ආසම එක ඒකෙ "මැන්චෙටර් යුනයිටඩ් " කියල වර්ඩින් එකක් ප්‍රින්ට් කරල තිබුනා ,ශෝට නේවි බ්ලූ...මේකට එන පට්ට ලුක් එක මම කන්නාඩියෙන් දකල තිබුනා
කොහොමත් බල්ජ් එක පේන්න අදින එක ඒ දවස් වල කොල්ලගෙ පැශන් එක.

 

වැව දිහා බලන් ඉන්නෙ මල්ලිට පනින්නවත් හිතක් පහල වෙලාද ?

හප්පට ඩෙන කිව්වලු..මේ කව්ද මේ..මගෙන් මේ වගෙ පුරස්නයක් ඇහුවෙ අහ් කියල හිතල හැරිල පිටිපස බැලුව.

බෙක්ම් හෙයාර් කට් ,ස්ලිම් නමුත් කට් පට්ට හයිට් ,සුදු කොල්ලෙක් මගෙ දිහා ලාවට හිනා වෙලා බලන් හිටියා .

මට මගෙ අය්යා කාරයා වත් මෙහෙම ලස්සන ලවින් ටෝක් එකක් දීලා නෑ

මම ද ..මම මේ බැලුවෙ අනුන් ගැන හොයන මාලුවෙක් නැද්ද කියල බැදලා කන්න කියල ..එහෙමම හිතුන සැර වැඩිද මන්දා.මොක්ද ඒ මූන දැක්කම

සොරි මල්ලි බබා ඔයාගෙ නිදහසට බාදාවක් උනා නම්

මට ඕනා උනේ ඔයාට කියල මගෙ ස්නැප් ශොට් එකක් ගන්න

විල් යූ ප්ලීස් ඩු ඉ ෆොර් මී?

අහ් ඕකේ අය්යෙ කියල ඒක අරන් දුන්න කියහල්ලකො
අහ් මලයා ගමුද අෆි සෙල්ෆියක් ?


ආයෙත් ඇහුවා


මමත් ටිකක් කල්පනා කරා ඇයි දෙයියනේ මූ මාව දැක්කෙත් අදයි මෙව්ව මෙහෙම ගිහින් හිරේ විල්න්ගුවෙ වැටෙන තැනට යයිද දන් නෑ

අහ් ඕකි ඩූඩ් ජස්ට් ෆොගෙට් ඉට් ! මම යන්නම් අපේ උන් අතන බලන් ඉන්නව කියල පොර වාස්ප වෙලා ගියා ..මට පව් කියලත් හිතුන.

මේ සිද්ධිය මගෙ හිතට වදයක් උන කිව්වොත් නිවැරැදි
මොකද් මට ඒ ඇස් දෙක කවදාවත් දැකපු නැති ලස්සනක් තිබුන ..ඒ වගේම ඇයි එයා මට එච්චර ආදරෙන් කතා කලේ කියලත් ,

කෙල්ලො ගැන හිතපු වාර ගාන නම් අනන්තයි අප්‍රමානයි ඒත් මේ කොහ්වත් යන කොල්ලෙක් මගෙ ලෝකයට ආව එක ගැන අදටත් හිතනවා .
To be continued soon
[You must be registered and logged in to see this link.]
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7215
Member Since : 2015-09-05

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-04-26, 10:48 pm
නවෝද් අයියා,,මේක ඔයාගෙම කතාවද???එහෙම නම් පට්ට...අනිත් එක ඔය කතාවේ නවෝද්ගේ ආශාවල්,පුරුදු මටම ගැලපෙනවා,හෙහේ..එකම මැට්ටෙන් අඹලා වගේ
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-04-27, 12:51 am
ආ සෝක්! ලියන වැඩේ පැත්තක දාලා කියවන්න අලුත් කතාවක් තියෙනවා. මේක දාගෙන යමු හොඳේ කියවන්න ආස හිතුණා.  pride pride

අහ්.... නුවර, කාක්කො ඉන්නවා ඔක්කොටම වඩා. ඒ යක්කුන්ගෙන් පරිස්සම් වෙන්නෝනෙ. ඉවරයි නැත්නම්.  Neutral Neutral Neutral
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-04-28, 11:54 pm
කාටද ආඩම්බර නේද නවෝද්. හෙහෙහෙ....
තැන්කු සුදු මල්ලියා අයේත් කතාව ලියනවට​. හැබැයි මග නැවැත්තුවොත් දෙනවා පනිෂ්මන්ට් එක​.


මේ කොහෙවත් යන කොල්ලෙක් මගෙ ලෝකෙට ආපු එක ගැන මමත් තාම හිතනවා. හෙහ්හේහෙහෙහෙ
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-04-28, 11:58 pm
jay.rishan wrote:නවෝද් අයියා,,මේක ඔයාගෙම කතාවද???එහෙම නම් පට්ට...අනිත් එක ඔය කතාවේ නවෝද්ගේ ආශාවල්,පුරුදු මටම ගැලපෙනවා,හෙහේ..එකම මැට්ටෙන් අඹලා වගේ
නැහැ මල්ලා...මේ අපේ කතාව අපි ඔක්කෝගෙම කතාව​. කියවලා බලන්නකො.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-04-29, 12:02 am
Jith wrote:ආ සෝක්! ලියන වැඩේ පැත්තක දාලා කියවන්න අලුත් කතාවක් තියෙනවා. මේක දාගෙන යමු හොඳේ කියවන්න ආස හිතුණා.  pride pride

අහ්.... නුවර, කාක්කො ඉන්නවා ඔක්කොටම වඩා. ඒ යක්කුන්ගෙන් පරිස්සම් වෙන්නෝනෙ. ඉවරයි නැත්නම්.  Neutral Neutral Neutral
ඔව් ජිත් මල්ලි නුවර කාක්කො ඉන්නවා හරියට​. උනුත් කොල්ලො වගේම ලස්සනයි. අහන්නකො නවෝද්ගෙන්. බොහෝම අමරුවෙන් ඒ කාක්කන්ගෙන් මෙයාව පරිස්සම් කරගෙන ඉන්නෙ. rocksss rocksss rocksss rocksss rocksss banana banana banana banana banana lol! lol! lol! lol! lol! kiss kiss kiss kiss kiss
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-01, 8:14 am
[You must be registered and logged in to see this link.]

ජිවිතේ සුන්දර කාලය වුනු පාසල් කාලේ සමහර නැවතීම් එක්ක අලුත් පරිච්චේදයක් පටන් ගන්න කොට මගේ ජීවිතේට පුංචිම පුංචි සිකුරු තරුවක් පැව්වේ මම හිතුවෙවත් නැති විදියට... කොලුකමට හොයාගත්ත නම්බර් එකකට දීපු මිස් කෝල් එකකින් පටන් ගන්න තවත් එක් කතාවක් වුනු ඒක පුදුම විදියට මගේ ජිවිත පොතේ අලුතින් කතාවක් ලියන ගමන් තිබුනු සමහර පරණ හිස්තැන් පිරෙව්වේ හාස්කමකින් වගේ. නුහුරු කටහඩක් නුහුරු රූපයක් වුනත් මොකක්දෝ මන්දා හුරුපුරුදුකමක් අපේ හිත් අපිටත් හොරා අදුරගෙන දෛවය වෙලාවත් එක්ක ගැලපෙනකන් බලන්හිටියා... මිතුරුකමත් සහෝදරකමත් ආදී වශයෙන් එක එක අවදි පහුකරන ගමන් ආදරය කියන පුංචි පැලයත් දෛවයට වෙලාව එනකන් හිත් අස්සේ හැංගිලා හිටියේ කාටවත් නොදැනෙන විදියට.... ඒත් හැම නමකටම අරුතක් තිබුනත් මගේ ජීවිතේට අරුතක් වුන මේ ආදරේට කියන්න නමක් මට තාම හිතාගන්න බෑ... 

ඉතිං කොහෙම වුනත් 



සුදු පුතා ..ඔයා තාමත් නිදි ද? හා හා මාලිගාවට යන්න ලෑස්ති වෙන්න අය්යා එක්ක .
අම්ම උදේම අලාම් එක ගැහුව.
හීනෙන් වගෙ ඇහෙන්නේ අම්මගෙ කටහඩ විතරයි අනික් ඔක්කොම හීනෙන් පේන ඒවා .කියන්නෙ කොහොමද කටක් ඇරල අමු කුනුහරුපනෙ හප්පේ.

ඉක්මනට නැගිටල කුස්සියට යන්න හැදුවෙ කුනු කෙලෙ පිටින් තේ එක ඇදලා අරින්න ඒත් මල්ලි සුපුරුදු පරිදි ටෙන්ට් ගහල හින්දා බාත් රූම් එකට රින්ගුව .

මැක්ස් වැක්ස් " ග්‍ර්රීන්ඇපල් ස්පඉක් හේයාර් ස්ටයිල් එක හැමදාම වගෙ දාලා මගෙ ෆේවරිට් කූල් වෝටර් පර්ෆුම් එකෙන් ඇග පුරාම හලා ගත්තේ හිමිදිරි සුවදින් ගත පිපිදී යන්නත් කියලා

අඩෝ මල්ලා උබට කෙල්ලෙක් බලන්න යන්න නෙවෙයි අම්මා ලෑස්ති වෙන්න කිව්වෙ

මාලිගාවට යන්නෙ අත්හැරීම පුරුදු කරන්න ..අනිත්‍ය මෙනෙහි කරන්න ..පන්සල් යන්න ඔය තරම් ශෝක් වෙන්න ඕන් නෑ බන්.

කවදත් වගේ සරල ගති පැවතුම් වලින් හෙබි තරුනයකු වූ අය්යා කියපු දේවල් වල යතා ස්වබාවය එදා මට තේරුම් ගියා නම්....???


ඇයි බන් කෙල්ලො කොහොමත් මා දිහා බලනවා මට අමුතුවෙන් බලන්න දෙයක් නෑ

අෆො...උබ හිතන් ඉන්නෙ උබ ජස්ටින් බීබර් කියලනෙ උගෙ සින්දු කට පාඩම් කරාට ඌ වගෙ වෙන්නෙ නෑ..
මගෙ ආසම ගායකයා ජ්ස්ටින් ..ඒ සින්දු වල මීනින් එක පට්ට .


නෑ බන් මම නවොද් ඉන්දුවර ..මේ නුවර කින්ග්ස්වුඩ් හැන්ඩිම කොල්ල හෙ හෙ...කාටද ආඩම්බර මගෙ අය්යා බබාටනෙ ...


අපි දෙන්න කිරිපිඩු අරන් මාලිගාවට ගියේ..අය්යා ගෙ රතු ටුක් එකෙ.

දොරටුව අබියසින් සුදු නෙලුම් මල් පහක් ගත්තේ සුපුරුදු පරිදි අපි පස් දෙනා වෙනුවෙන් ,ගැට පිච්ච මල් අහුරක් අරන් අරන් ඒවට උඩින් ඉහළ දාලා මැදින් හදුන් කූරක් ගැහුවා
මම මල් අරගෙන කවදාවත් ඉතුරු ගන්නෙ නෑ .ගන්නෙත් වයසක අම්මලාගෙන් ...

"මගෙ රත්තරං පුතා ට දාලදා හාමුදුරුවන් ගෙ පිහිටයි !

ඒ ඔන්න ඔය වචන අහගන්න තියෙන ලෝබකමකින්

බුදුන් වැදල කිසි දෙයක් ඉල්ලුවෙ නම් නෑ මගෙ හිත විතරක් මට සන්සුන් කර ගන්නයි ඕන උනෙ..වයසෙ වරැද්දක්ද මන්දා ..කිසි ප්‍ර්රශ්නයක් නැතත් හිත සැලෙනව.

පහල ට එනකොට අය්යා කාත් එක්කද කතාවක්

අහ් මේ මට මීට් උන පොර නේද ඒත් මෙයා කොහොමද තරන්ග අය්යා හදුනන්නෙ


මම හිමීට ඒ පැත්තට ගියා

මේ මගෙ මල්ලි නවොද්
අහ් ඕකේ නායිස් ..ටු මීට් යු බ්‍රො !

යූ ටූ..මමත් කිව්වෙ නිකන් අද දැකපු කෙනෙක් වගෙ .

තැන්ක්ස් විස්තර කිව්වට කොලම්බු ආවොත් මට කෝල් එකක් දෙන්න .


එහෙනම් මම කැපුන ..සී යූ බෝත්
කියල ගියා ..තව යාලුවො දෙතුන් දෙනෙක් ඒ අතර හිටියා

මම අඩම්බර කම ට හිටියට හිත යටින් පොඩි දුකක් නොතිබුනා නෙවෙයි

ඇයි බන් අය්යෙ මොනාද ඌ ඇහුවෙ ?
ගලහ හොටෙල් එකක් ගැන අහුවෙ

අර නීලබෙ ක්ලබ් ලෙස්ප්‍රි එකට යන විදිහ..
එයා කොලම්බු කොහෙලුද?
ම්ම්..තලවතුගොඩ කිව්වෙ

අහ් අපේ අක්කිලගෙ ගෙවල් ලග නෙ
ඔව් ඔව් මමත් කිව්ව .

"පුන්ච් සමනල කාලෙ රන්චු ගැසුනා මතක ඇතිනේ
අපට නොදැනී
අපට නොකියා
වසන්තය මල් වර උනා නම්...
පඩුරක්ව ..බැතිබරව
රැකී තිබෙනා
මට ය් ඔබ ගේ ආදරේ"

කොහොම හරි ඉස්කොලේ නිවාඩුව ට මම අක්කලගෙ ගෙදර නැවතෙන්න ගියා..මෙහෙ නම් පට්ට ප්ලෙස් එක ගේ හදල තිබුනෙ මහල් තුනකට
මස්සිනා UK බිස්නස් ටුවර ගිහින් (උස්වැටකෙයියාවට නෙවෙඉ හොදෙ)
ගෙදර හිටියෙ රානි ටැමිල් සර්වන්ට් කෙනෙක් ,අක්කයි පොඩ්ඩයි විතරයි

අහ් අමතක උනා..අර අය්යා දුන්න මොබයිල් නම්බර් එකත් හොරෙන් අරන් ආවෙ ..ඇයි..අෆ්ෆා..මෙහෙ මට කියල කවුරුත් නෑනෙ..එක යාලුවෙක් ඉන්නව උත් එයිදා දන් නෑ .


නිකමට වගේ මිස් එකක් ගැහුව

ටිකකින් කෝල් බැක් කරා
ගොඩක් වෙලා රින්ග්ස් ගියත් මට ගන්න හිත දුන් නෑ

Hi who is this sorry !

කියලා ටෙක්ස්ට් එකක් ආව.

I 'm navod

මමත් ගෙට් බැක් කරා

Hmmm which navod ?

මෙයාට මගෙ නම මතකත් නෑ

මම මොකටද පැනලා දෙන්නෙ

I am sorry ,where are you from?

Kandy,මම් දැන් ඉන්නෙ කොලොම්බු

ශා නියමනෙ මට මතකයි,ඔයා වැව රවුමෙ දි මීට් උන ආඩම්බර කාරයා නෙ හික්ස්...
කොලම්බු කොහෙද ?
අපේ අක්කිලගෙ ගෙදර තලවතුගොඩ
අද මොකද කරන්නෙ ..ඔයා එන්න අපේ ගෙදර දැන් ඉතින් අපි යාලුවොනෙ

පුහ් ! අපි යාලුවො ලු! මගෙ හිතේ තිබුනෙත් ආපහු දකින්නෙ කොහොමද කියල ඒත් කිවුවෙ නෑ .

ඕකේ කොහෙටද මම එන්න ඕන ඔයාව පික් කරන්න

ටෙරන්ස් ස්ට්‍ර්ට් සෙකන්ඩ් ලේන් එකට ඒත් දැන් බෑ අය්යෙ හවසට එන්න

ඔන්න ඒ ගමන මේක මට කෝල් කරනව.
හෙලෝ..ඔයා ඇයි මට කලින් නොකිව්වෙ මමත් ඉන්නෙ ඔය ලේන් එකේමයි

පට්ට සීන් එක තමා මට හිත යටින් සතුටක් ආව.


කතා කරලා වෙලාවක් සෙට් කරන් මම එලියට බැස්සා ,වෙනදාට වඩා ගොඩ වෙලාවක් නාලා ,සුපුරුදු පරිදි හැඩ වෙලා එලියට බැස්සෙ අක්කගෙ බරබරේ ඉවසගන්න බැරිම තැන.

ගේට් එකෙන් එලියට එද්දිම බ්ලැක් හයිබ්‍රිඩ් එකක් පාරට දැම්මා
මම ඉතින් අයින් වෙලා ටිකක් ඉස්සරහට ගියා
මෙන්න මේකා හෝර්න් ගහනව එක දිගට...මොන හු#

බනින්න කියල හැරිලා බලන්කොට දැක්කෙ

මල්ලි නගින්න කාර් එකට ..

මමත් නැග්ගට හදවත ගැහෙන ශබ්දය හොදට දැනුනා.

බලන් ගියාම මෙයා ඉන්නෙ අපෙ ගෙවල් ලගමනෙ..
නවොද් අපි ආපහු අපේ ගෙදර යමු

අහ් ඔයා මගෙ නම දන්නෙත් නෑ නෙ
මම "නිර්වාන් "

ජීවිතේ ගොඩක් කල් අපිත් එක්ක පවතින බැදීම් ඇති වෙන්නෙ අහම්බෙන් අපි බලාපොරොත්තු වෙන්නැති වෙලාවට. සමහර ඒවා සංසාරගත බැදීම් වෙනවා, තවත් ඒවා සංසාරගත බැදීමකට මුල පුරන ඒවා වෙනවා. මේ මොක වුනත් ඒ දේ මුණගැහෙනකම් අපි දන්නෑ කොහොම කොහෙදි මුණගැහෙවිද කියලා..


Last edited by navod-induwara on 2018-05-01, 7:00 pm; edited 1 time in total
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-01, 8:32 am
ජේ රිශාන් මල්ලියා ,
ඒකනෙ කියන්නෙ ..අපි ඔක්කොම එක පව්ලක් සිතුම් පැතුම් එක නිසානෙ මේ ෆෝරම් එකෙ සතුටින් ඉන්නෙ ,ඔයා මගෙ නරක පුරුදු එහෙම ඉගෙන ගන්නව නෙවෙයි ඔයාට ආවෙනික ,ඔයාගෙ සතුට හොයා ගන්න නිදහස ලැබේවා !!!


ජිත්,
ඔයා කාක්කො ගැන කිව්වෙ නම් මට මන්දා හික්ස් ..එල එල තෑක්න්ස් ඔයා වගේ හොද රයිටර් කෙනෙක් ගෙ කතා එක්ක මේව මොනාද එත් ඉතින් ජීවිත කතා ඒ විදිහට ලියන්න ඕනා නේ..පහු වෙලා රසවත් කතාවක් ලියමු දෙන්නම.තැන්කුයි සහෝ...

හිතූ..අය්යා ඔයාටත් ගොඩක් ස්තූතිය ..ආදරෙයි වස්තු...
උම්ම්මා ...
jay.rishan
jay.rishan
+ 500 Posts
Mood : Awesome

City : Colombo
Country : Sri Lanka
Posts : 553
GetReal Gold : 7215
Member Since : 2015-09-05

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-02, 5:28 pm
පට්ට අයියේ ,,,කතාවම දැනගන්නකන් ඉවසිල්ලක් නෑ..."නිර්වාන්" කියන නම නම් පට්ට ලස්සනයි...දැන් මං නිදහස් වෙන්න කියලා තමයි කල්පනා කරන්නෙ අයියා,,,ඒක පාර්ශ්වික ආදරයක් නිසා(මං හිතාගෙන ඉන්නවා,ඇත්ත කොහොමද දන්නෙ නෑ) මේ දවස් වල හෙන අප්සට්,,,ඒක හිතින් අමතක කරලා දාන්නයඅං උත්සහ කරන්නෙ...ඒක නෙවෙයි,වෙලාවක නුවර පැත්තේ යන්න ඕනෙ තනියෙන් වැව රවුම වටේ ඇවිදින්න,,කවුද දන්නෙ පෙර පිනකට මටත් නුවර කොල්ලෙක් සෙට් වුනොත් හෙහේ...
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6158
Member Since : 2016-07-09

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-05, 11:32 am
Hi Navod Induwara, onna mama oyaage kathawa deweni paaratath kiyawanawa..... Lassanai lassanai.... ela ela..... Ahambu hamuwiim jeewithe kochchara wenas karanawada?
kasun.lakmal
kasun.lakmal
Newbie writer
Mood : Fine

Country : Sri Lanka
Posts : 321
GetReal Gold : 6158
Member Since : 2016-07-09

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-05, 11:48 am
jay.rishan wrote:පට්ට අයියේ ,,,කතාවම දැනගන්නකන් ඉවසිල්ලක් නෑ..."නිර්වාන්" කියන නම නම් පට්ට ලස්සනයි...දැන් මං නිදහස් වෙන්න කියලා තමයි කල්පනා කරන්නෙ අයියා,,,ඒක පාර්ශ්වික ආදරයක් නිසා(මං හිතාගෙන ඉන්නවා,ඇත්ත කොහොමද දන්නෙ නෑ) මේ දවස් වල හෙන අප්සට්,,,ඒක හිතින් අමතක කරලා දාන්නයඅං උත්සහ කරන්නෙ...ඒක නෙවෙයි,වෙලාවක නුවර පැත්තේ යන්න ඕනෙ තනියෙන් වැව රවුම වටේ ඇවිදින්න,,කවුද දන්නෙ පෙර පිනකට මටත් නුවර කොල්ලෙක් සෙට් වුනොත් හෙහේ...

ඒකත් හොඳ අදහස නේද රිශාන් පැට්ටො.....  මේ සයිට් එකේ නුවර කොල්ල වැහි වැහල ඉන්නවනෙ. යන දවස කලින් කිව්වොත් නුවර කාක්කන්ගෙන් එක්කෙනෙක් හරි ඔයාට සෙට් කරගන්න බැරිවෙන එකක් නෑ........ පරිස්සමට... lmao
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-12, 4:17 am
අවසානය වෙනකම් ලියනවා කිව්වට මදි. අඩුම ගානෙ සුමානයකට වතාවක් හරි යවත්කාලින කරන්න ඕනා.
කවුරු හරි නවෝද් කියලා නුවර පැත්තෙ ලස්සන කොල්ලෙල් ඉන්නවා. කොච්චියෙ යද්දි ෆුට්බෝඩ් එකෙ එල්ලිලා යන්නෙ. එයාව දැක්කොත් ෆුට්බෝඩ් එකෙන් පහලට තල්ලු කරලා දාන්න.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9812
Member Since : 2015-05-03

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-12, 4:19 am
jay.rishan wrote:පට්ට අයියේ ,,,කතාවම දැනගන්නකන් ඉවසිල්ලක් නෑ..."නිර්වාන්" කියන නම නම් පට්ට ලස්සනයි...දැන් මං නිදහස් වෙන්න කියලා තමයි කල්පනා කරන්නෙ අයියා,,,ඒක පාර්ශ්වික ආදරයක් නිසා(මං හිතාගෙන ඉන්නවා,ඇත්ත කොහොමද දන්නෙ නෑ) මේ දවස් වල හෙන අප්සට්,,,ඒක හිතින් අමතක කරලා දාන්නයඅං උත්සහ කරන්නෙ...ඒක නෙවෙයි,වෙලාවක නුවර පැත්තේ යන්න ඕනෙ තනියෙන් වැව රවුම වටේ ඇවිදින්න,,කවුද දන්නෙ පෙර පිනකට මටත් නුවර කොල්ලෙක් සෙට් වුනොත් හෙහේ...
එහෙමද හිතාගෙන ඉන්නෙ. අරින්නම් නුවර පැත්තෙ තනියම​.
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-25, 8:37 am
සමාවෙන්න ගොඩක් අසනීපයෙන් හිටියේ ..හිතට ෆිට් එකක් තිබුන් නෑ සයිට් එකට නම් ආව ගියා තමයි.



==================================


අද අපේ අම්මා නන්ගිගෙ ස්කූල් මීටින් එකකට ගිහින්
ඔයා මොනාහරි බොනවද ?

නිර්වාන් කියාගෙන ගියේ මගෙ ඇස් දෙකට එබෙන ගමන්
හරියට ඇස් කියවන්න වගේ.

නෑ අය්යෙ මම ඔරෙන්ජ් ජූස් එකක් බීල ආවෙ තෑක්න්ස්
ඉතින් මල්ලි ඔයා ගේ සැප දුක් කොහොමද ?අව්ලක්ම නෑ ඔහෙ ඉන්නව

මල්ලි බබා අය්ය වගේ නෙවෙයි ඇහුවොත් විතරයි කතා කරන්නෙ?

හරි මගුලක්නෙ මූ මගෙ කට ගැන දන් මම තනි හිතට හිතුවා
.උබ කූල් වෝටර් නේද යුස් කරන්නෙ
මල්ලා

හ්ම්ම්ම්...ඇයි

නෑ මම ඔය සුවදට ආසයි ..සුවදටද ? මටද කියලා අහන්න හිතුනත් ඒ සිතුවිල්ල සිත පතුලේ දියවෙන්න ඇරියා..
එහෙම කියන ගමන් මගෙ ලගට ඇවිත් කන දිහාවට මූන ලන් කලා.

මගෙ පපුව ගැහෙන්න ගත්තා.

ඒ උනුසුම් හුස්ම නිදහසේ වැටෙන්න දීල ඔහේ ඇස් පියන් ඉන්න හිතුන .

අපේ ජීවිත වල සොඳුරුම කාලය මොකක්ද කියලා ඇහුවොත් මම හිතන්නේ 99% දෙනා දෙන්නේ එකම පිළිතුරක්...ඒ පාසල් කාලය.ජීවිතයේ බරක් පතලක් නැතුව ගියපු ඒ කාලේ වින්ද අත්දැකීම් අපි හැමෝටම අද වෙන කොට සොඳුරු මතකයක් විතරක් වෙලා... සමහර වෙලාවට අපි ආදරේ කියලා අර්ථ දක්වලා තියෙන්නේ ආකර්ෂණයට ද කියලා තේරුම් යන්නේ පහුවෙලා....


ජීවිතේ කියන්නෙ හරිම පුදුම දෙයක්...

එක මොහොතක අඩන්න වුනොත්,

තවත් මොහොතක සිනාසෙන්න වෙනවා.

ඒක නියතයි.

ඒ සතුට කියන එක හදවතෙ හැමදාකම රැදේවි,

ඒත් දුක කියන එක ,

හදවතේ හිර කරගෙන ,

හැමදාකම අඩන්න වේවි.


මේ අසීමිත දුකත් ,

සතුටත් , 

ඇති වෙන්නේ 

ආදරය කියන ,....

අකුරු හතර නිසයි.

ඒ ආදරයට අසීමිත ලෙස ආදරය කලොත්

දුක වැඩි ඈතක නොවන බව,

වටහා ගත යුතුයි....






සුලු වේලාවකට මගෙ ඇස් පියවුනා.ඒ නිල් පාටට හුරු ඇස් දිහා එක එල්ලෙ බලන් ඉන්න මට බැරිවුන නිසා වෙන්න ඇති

එහෙමම ඇස් ඇරල බලද්දී මට ඒ ඇස් හමුවුනේ මගෙ ඇස් දිහා බලන් ඉන්නකොටමයි
එකපාරක් බලලා ආයෙත් වරක් බලන්න හිතෙන තරම් නීල වර්න ඇස් හරියට Ian somerhalder ගෙ වගේමයි

ආයෙත් සැරයක් මූන ලන් කරලා මගෙ නලල ඒ දෙතොල් පහසින් තෙත් කරා.

මට වඩා උසින් අගලක් දෙකක් නිර්වාන් අය්යා උසයි ,මම 5:9 ක්

ඇත් දල පැහැති සම ,මනාවට වැඩුන සිරුර ඔහුටම ආවේණික හේයාර් ස්ටයිල් එක සිත් ඇදගන්නා සුලුය

මගෙ මොනාද ඔය හැටි බලන්නෙ?

ලස්සනයි ඔයා

අනේ පල පල ..බොරු නොකියා

මම බොරු කියන් නෑ ..

ඔයත් ලස්සනයි


මේ කෙටිකාලීන වූත් ,අසම්මත යැයි හන්වඩූ ගැසූ ආදර කතාවේ අවසානය දුකක් ද සතුටක් ද කීමට තරම් මනසින් මෝරා වැඩී නොසිටි නිසාවෙන් ..සොදුරු තාරුණ්‍යයේ හැගීම් වලට ඔහේ ගලාගෙන යන්නට ඉඩදුනිමි.

නිල් සහ සුදු ඉරි වැටී තිබුන බෙඩ් ශීට් එක . .කොට්ට උර තනි නිල් පාටින් හරීම පිලිවෙලට සකසල තිබුන ..සුදු පැහැයෙන් අලන්කාර වූ කාමරයේ තිබුනෙ ඇදයි ඉන්ග්ලිශ් නවල්ස් පිරුන පොත් මේසයක් සහ කන්නාඩි මේසයක් පමනයි ..ඒ මත නොයෙක් වර්ගයේ ..සුවද විලවුන් සහ ක්‍රීම් වර්ග මෙන්ම ඔහුගේම රුවින් හැඩවූ පින්තූරයක් තිබුන .


නිකමට වගේ..ජනේලයෙන් එලිය බැලුවම වැස්සක් කඩා හැලෙන්නට පටන් අරගෙන කියල දැක්කා
අහසත් අදුරු වෙලා..කුඩ අතින් ගත් මිනිසුන් දෙස බැලුවෙ හරියට ඔවුන් ගේ සිත් තේරුම් ගන්නට මෙනි
ජීවිතය දිනන්නට හැල්මේ දුවන මිනිසුන් ..නොතෙමී ඉන්නට කූඩු සොයා යන කුරුල්ලන් ..සුලගට සෙලෙවෙන ගස් කොල අතර සිත මොහොතක් අතරමන් උනා

පැට්ටො මොනාද ඔයා කල්පනා කරන්නෙ..

මගේ පිටුපසින් පැමිනි නිර්වාන් ඉන දෙපසින් අත් දමා මාව ඔහුගේ පපුතුරේ හොවා ගත්තේ හටියට කුරුලු පැටියෙක්ව තම මව අත්තටු අතර සගවා ගන්නවා වගේ.

මගේ දකුනු උරහිස ලගින් ඒ හිස තියාගෙන දැඩිව වෙලා ගත්තා..ඒ උනුසුම් හුස්ම මගෙ බෙල්ලට වැටෙනව ....ඒ වගේම ඉන දෙපසින් දැමූ අත් වල පහස ටී ශර්ට් එක පාසාරු කරගෙන මුලු ඇගම හිරි වැටුන ..වගේ.

ගතවන මොහොතක් පාසා..අවදිවන හැගීම් ..ප්‍රානවත් වන බව නම් මොනවට පැහැදිලියි .

මගෙ බැක් එකට තදවන ඉතාම දැඩි නිර්වාන්ගෙ රහසග මොනවදො සොයන්නාක් මෙන්ය.
මල්ලි ..

හ්ම්ම්ම්...

ඔයා ඇයි කතා නැත්තෙ..

කතා කරන්න දෙයක් නෑනෙ?

මේ පැත්ත හැරෙනකො පොඩ්ඩක්

අනේ බෑ...(මට ලැජ්ජා වක් සිතුන මගෙ කලිසමට තද වෙලා ..ඉන්න මල්ලි පැට්ටා මේයා දැක්කොත් කියලා.

මම දන්නවා..කොල්ලො බය වෙන්න එපා මේ ...අය්යගෙත් ඔහොමයි " කියල මාව බලෙන්ම හරවල ගත්තා.

ඒ ඇස් වල තිබුන හැගීම් තේරුම් ගන්න හැකියාවක් තිබුනෙ නෑ.. ඒ මොකද ආදරෙ ගැන අත්දැකීම් මට තිබුනෙ නෑ..සෙක්ස් ගැන වගේම.

ඒ ගමන මගෙ තොල් දෙකට ඒයාගෙ තොල් ලන් කරලා තද කරා
මගෙ එක තොලක් ඒ තොල් දෙකට මැදි කරල සෙමෙන් රස ව්දින්න පටන් අරන් ..
කෙමෙන් කෙමෙන් වේගවත් වූ ඔහු මාව සිය අනසකට නතු කරගන්නට වැඩි වේලාවක් ගියේ නෑ ..එත් ඒත් නුබ රහසේ කියා දුන්න ආදරයද මේ ..නෑ නෑ ..එදා නම් තිබුනෙ අනුරාගයේ..සිතුවිලි පොදියක් විතරයි ..

දින ..සති ගෙවී යද්දි ....මට ආදරක් ඇතිවෙලා කියන හැගීම දැනෙන්න ගත්තා..ඒත් මම ඒ හැගීමට බය උනා..ගොඩ... ගොඩාක්..


රෑ පුරාවටම මගේ හැම හීනෙකම ඉඩ කඩ හොයාගන්න තරමටම ඔයාට මම ආදරේ කරන්න පටන් අරගෙන නිර්වාන්

ඒත් ඒ හැඟීම වචන වලට පෙරලන්න තරමට මම අද දක්ෂ නෑ. ඔයා විතරක්ම ජීවත් වෙන මගේ මේ පුංචි හිතට තවත් දේවල් තියාගන්න කෝ ඉඩක්… ලස්සන වචන කොච්චර දැනගෙන හිටියත් ඒ එකක්වත් ඔයාට ගලපගන්න බැරි තරමටම ඔයා මාව අසරණ කරලා…


ඔයා ගැනම ලියවුන කවි වලින් මගේ දිනපොතේ පි‍ටු පිරෙද්දි ඒ එක කවියක්වත් පොඩ්ඩක්වත් ලස්සන නෑ කියලා මට හිතෙන්නේ ඇයිද මන්දා.. ඔයාගේ ආදරේට සමාන කරන්න පුළුවන් කිසිම කවියක් මගේ අතින් කවදාවත්ම ලියවෙන එකක් නැති වෙයි.


අරහෙට මෙහෙට දඟලන, පොඩ්ඩක්වත් එක විදියකට ඉන්න බැරි ඔයාගේ ඒ දඟකාරකමට මම කොච්චර ආසද කියලා ඔයා දන්නවා නම්.. හැමදාමත් දකින ඔයාව හැමදාමත් දැක්කත් එක දවසක් නොදැක ඉන්නකොට මේ තරමට වේදනාවක් දැනෙන්නේ ආදරේ නිසාද?. ඔයාව නොදැක මම ඉන්නේ කොහොමද කියලා හිතනකොට ඇස් වලින් නැවතිල්ලක් නැතුව කඳුළු ගලාගෙන යන්නේ ඇයි?. මේ කිසිම ප්‍රශ්නෙකට උත්තර ඔයාවත් දන්නේ නැතුව ඇති.. මම දන්නෙත් නෑ. මම ලියන කිසිම දෙයක් ඔයා කියවන්න එපා කියලා ප්‍රාර්ථනා කරපු මමම ” අනේ ඔයා ඒව කියෙව්වා නම් “කියලා අද හිතනවා. 


ඔයාගේ තනියට පාළුවට ඔයා ගාව ඉන්නේ ඔයාගේ හෙවනැල්ල විතරයි කියලා ඔයා කිව්වා නේද අයියේ.. ඉතින් මේ නවොද් මල්ලියට එකම එක දෙයක් ඉල්ලන්න පුළුවන්ද? මම පොරොන්දු වෙනවා මම ඔයාගෙන් වෙන මුකුත්ම ඉල්ලන්නේ නෑ..


මට ඔයාගේ හෙවනැල්ල වෙන්න ඉඩ දෙන්න.. ඒත් මම පොරොන්දු වෙන්නම් කළුවරේදී ඔයාගේ නපුරු හෙවනැල්ල වගේ ඔයාව දාලා කොහේවත්ම යන්නේ නෑ කියලා…

ඔයාගේ ලඟම ඉන්න බැරි වුනත් , පොරොන්දු වෙන්නම් ඔයාව තනි කරන්නේ නෑ කියලා..
ඔයාගේ ජීවිතේම නොවුනත්, පොරොන්දු වෙන්නම් ඔයාගේ අන්තිම හුස්ම පොද වෙනවා කියලා,.ඒත් කවදාවත් ඒ හුස්ම පොද ඔයාගෙන් ගිලිහෙන්නේ නැති වෙයි…

ඔයාගේ අහසේ පායන දේදුන්නක් නොවුනත්, පොරොන්දු වෙන්නම් කවදාවත්ම ඔයාගේ ඉර එළිය උදුරගන්නේ නෑ කියලා..
හඳක් නොවුනත්, පොරොන්දු වෙන්නම් තරුවක් වෙලා හරි ඔයාට පාර කියන්න..

ඉතින්, අවසරයිද මට…..ඔබේ..ආදරය වෙන්නට..

නිර්වාන්
========
[You must be registered and logged in to see this link.]
navod-induwara
navod-induwara
+ 100 Posts
Country : Sri Lanka
Posts : 204
GetReal Gold : 6072
Member Since : 2016-06-30

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

2018-05-25, 9:02 am
Message reputation : 100% (1 vote)
හිතූ..අය්යෙ ,කසුන් අය්යෙ ..ජේ රිශාන් මල්ලියා ,ජිත් ඔයාලට ගොඩක් ස්තූතියි කතාව එක්ක ඉන්නවට.
Sponsored content

මම නොවන මා.. Empty Re: මම නොවන මා..

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum