Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Anonymous
Guest
Guest

Solved [solved]සංජනගෙන්...

2013-06-07, 9:16 am
ඇඩ්මින් වෙත,

මුහුණු පොතෙහි හා ස්කයිප් වල මෙන් මෙහිද කරදරකාරීන් බොලොක් කිරීමට ක්‍රමයක් සකස් කරන්න. මෙය මා පෞද්ගලිකව මුහුණ දුන් කරුණක් නිසාවෙන් කරනු ලබන ඉල්ලීමක් බැවින් අවධානය යොමු නොකරාවිද යන්න නොදනිමි. නමුත් හැකිනම් එය ඉටු කරන්න....
Anonymous
Guest
Guest

Solved Re: [solved]සංජනගෙන්...

2013-06-07, 8:34 pm
මම හිතන්නේ එක දැනටමත් කරන්න පුළුවන් කියලා. අදාළ කෙනාගේ profile එකට ගිහින් profile picture එකට උඩින් තියෙන Add to my foes list කියන link එක click කෙරුවහම ඒ කෙනාව block වෙනවා මම දන්න විදියට.
Anonymous
Guest
Guest

Solved සංජනගෙන්...

2013-06-07, 9:04 pm

බොහොම ස්තූතියි අයියේ... මම බලන්නම්.
Sponsored content

Solved Re: [solved]සංජනගෙන්...

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum