- DhanaRegular Member
- Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 4526
Member Since : 2018-03-18
හීන
2018-08-11, 4:51 pm
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9838
Member Since : 2015-05-03
Re: හීන
2018-08-11, 6:53 pm
පට්ටයි කොල්ලො. මාර feeling එකක් ආවා අහද්දි.
මේ සිංදුවට ලැබිලා තිබුන ප්‍රතිචාරත් නියමයි. සමාජයෙ ගොඩක් දෙනෙක් මේ යතාර්ථය තේරුම අරගෙන වගෙ ලියලා තිබුන කොමෙන්ට්ස් වලින් දැක්කා.
සමනල්ලුවෙන අපි අනිත් අයට දැක ගන්න සලස්වමු අපිත් ආදරය කරන්න පුලුවන් අය කියලා. ගණිකාවන් නොවන බව ඒ අයට පෙන්නමු.

- IceCoolNewbie writer
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 526
GetReal Gold : 6487
Member Since : 2016-07-07
Re: හීන
2018-08-16, 4:24 pm
මේ සිංදුව අහපු පළවෙනි වතාවෙම ඒ හැඟීම මටත් දැනුනා. මේ වචන අස්සෙ කොතනක හරි මමත් ඉන්නව කියන එක..වචනයි කටහඬයි ඒ තරම්ම රහයි
- Hitha Honda Kolla2000 + Posts
- Mood :
City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9838
Member Since : 2015-05-03
Re: හීන
2018-08-16, 10:44 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|