Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4112 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9818
Member Since : 2015-05-03

සමු ගනිමි Empty සමු ගනිමි

2018-09-07, 11:33 pm
මම මේ ෆොරුම් එකට බැඳුන දවසෙ ඉඳලා ෆොරුම් එක යවත්කාලින කරනකම් මෙතනට ආවේ හදපිරි සතුටකින් හා ස්නේහකින්. මෙය තුල මම සැරිසැරුවේ බොහොම සැහැල්ලුවකින්. මෙතනින් සංවේදි ලස්සන ආත්ම ගොඩක් මට මුණගැහුනා. හුඟදෙනෙක් එක්ක බොහොම සමීපයෙන් හිටියෙ පණිවුඩ හුවමාරු කරගනිමින්. ඒත් ඒ දේවල් දැන් කරන්න බැහැ. මේක ඇතුලෙ දැන් හුස්ම ගන්නවත් බැහැ. මේ යවත්කාලින කිරිමෙන් පණ ගැහිගැහි තිබුන ෆෝරුම් එකෙ පණනල විසංදි කෙරිලා. දැන් ෆොරුම් එකට ආපුවාම හුඟක් කනගාටුවක් තනිකමක් දැනෙනවා. මේක යවත්කාලින කරන්න හිතපු අයවත් ටික දවසක් මෙතන ඉන්න ඕනෙ කාට හරි අපහසුතාවයක් ඇතිවෙලා තියෙනවනම් උදව් කරන්න​. එහෙම එකක්වත් කරන්නෙ නැහැ. ඒක හින්දා මම මෙතනින් යනවා. මෙම වර්තමාන තත්වය වෙනස් උනොත් මට මේල් එකකින් දන්වන්න කවුරුහරි. මගෙ මේල් එක මෙතන හුඟ දෙනෙක් ලඟ තියෙනවා. එහෙනම් ඔයාලට සුභ පතමින් යන්න මට අවසර​. bow bow bow bow bow kiss kiss kiss kiss
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5121
Member Since : 2018-01-24

සමු ගනිමි Empty Re: සමු ගනිමි

2018-11-06, 5:13 pm
Aiyo aiye me ai. Oya thamai mata meken hambuna godak hondama yaluwek. Aiyo yanna epa. Mokakda une ??
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum