Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4121 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7345
Member Since : 2016-03-31

අත් පටලා යමු ආයේ Empty අත් පටලා යමු ආයේ

2019-03-05, 11:15 am
මේ වගේ ගොඩක් සිංදු අපිට අපේ මානයකින් (සමකාමී) රස විඳින්න පුළුවන්.



https://www.youtube.com/watch?v=2kLYLkRmax0



අත් පටලා යමු ආයේ Api_Hagum_Walata_Idadii_Victor


මේ මගේ 500 වෙනි පෝස්ට් එක​.
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7345
Member Since : 2016-03-31

අත් පටලා යමු ආයේ Empty Re: අත් පටලා යමු ආයේ

2019-03-05, 11:20 am
අපි ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන්නේ හඳපානේ මද අඳුරේ මුණ ගැහිලා හිමිදිරියේ වෙන් වෙලා යන්න​. අනිත් අයට වගේ දහවල් කාලයේ හැමෝටම පේන්න අත් පටලා ගෙන ඇවිදින්න වරම් නෑනේ අපිට​.
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

අත් පටලා යමු ආයේ Empty Re: අත් පටලා යමු ආයේ

2019-03-07, 11:26 pm
Sajith wrote:අපි ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන්නේ හඳපානේ මද අඳුරේ මුණ ගැහිලා හිමිදිරියේ වෙන් වෙලා යන්න​. අනිත් අයට වගේ දහවල් කාලයේ හැමෝටම පේන්න අත් පටලා ගෙන ඇවිදින්න වරම් නෑනේ අපිට​.
සජී මගෙ හද පිරි සුභාශිංසනය ඔයාගේ 500 වැනි පෝස්ට් එකට​. ඔයත් දැන් මේ පිටුවේ වටිනාකියන සාමාජිකයෙක්!!! hug hug hug hug hug lol! lol! lol! lol! lol! banana banana banana banana banana
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7345
Member Since : 2016-03-31

අත් පටලා යමු ආයේ Empty Re: අත් පටලා යමු ආයේ

2019-03-09, 10:42 am
Hitha Honda Kolla wrote:
Sajith wrote:අපි ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන්නේ හඳපානේ මද අඳුරේ මුණ ගැහිලා හිමිදිරියේ වෙන් වෙලා යන්න​. අනිත් අයට වගේ දහවල් කාලයේ හැමෝටම පේන්න අත් පටලා ගෙන ඇවිදින්න වරම් නෑනේ අපිට​.
සජී මගෙ හද පිරි සුභාශිංසනය ඔයාගේ 500 වැනි පෝස්ට් එකට​. ඔයත් දැන් මේ පිටුවේ වටිනාකියන සාමාජිකයෙක්!!! hug hug hug hug hug lol! lol! lol! lol! lol! banana banana banana banana banana


තැන්කූ කොල්ලෝ...
hug hug hug hug hug
Hitha Honda Kolla
Hitha Honda Kolla
2000 + Posts
Mood : Loveble

City : cololmbo
Country : Sri Lanka
Posts : 2469
GetReal Gold : 9836
Member Since : 2015-05-03

අත් පටලා යමු ආයේ Empty Re: අත් පටලා යමු ආයේ

2019-03-10, 11:26 pm
Sajith wrote:
Hitha Honda Kolla wrote:
Sajith wrote:අපි ගොඩාක් දෙනෙකුට වෙලා තියෙන්නේ හඳපානේ මද අඳුරේ මුණ ගැහිලා හිමිදිරියේ වෙන් වෙලා යන්න​. අනිත් අයට වගේ දහවල් කාලයේ හැමෝටම පේන්න අත් පටලා ගෙන ඇවිදින්න වරම් නෑනේ අපිට​.
සජී මගෙ හද පිරි සුභාශිංසනය ඔයාගේ 500 වැනි පෝස්ට් එකට​. ඔයත් දැන් මේ පිටුවේ වටිනාකියන සාමාජිකයෙක්!!! hug hug hug hug hug lol! lol! lol! lol! lol! banana banana banana banana banana


තැන්කූ කොල්ලෝ...
hug hug hug hug hug

bow bow bow bow bow
Sponsored content

අත් පටලා යමු ආයේ Empty Re: අත් පටලා යමු ආයේ

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum