Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ - Page 2 Empty Re: සිතුවිලි.......❤

2021-08-30, 12:31 am
මට ලැබුන හැම දේම අතරේ
ලැබුන වටිනම දේ ඔයා
ගතින් කොච්චර දුරින් හිටියත්
හිතින් උඹ මගෙ ලඟ නිසා...
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ - Page 2 Empty Re: සිතුවිලි.......❤

2021-09-04, 12:43 am
හිතුවෙවත් නැති ලෙසට උඹව මුන ගැහුනා
දැක්ක මුල් දවසේම හිත පෙමින් බැඳුනා
තැන් තිබුනා සමහරක් අපිව මඟ හැරුනා
උඹ දුන්න ආදරේ අඩුවක් නැතුව දැනුනා

හිත රිඳුන තැන් ගොඩයි දැන් මතක නැතුවා
හිනා උන හැම තැනම මතකයේ රැඳුනා
දුන්න ආදරේ හිත ඇතුලෙ දඟ කරනා
උඹගෙ හද ගැහෙන හඬ හීනෙනුත් ඇසුනා
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ - Page 2 Empty Re: සිතුවිලි.......❤

2021-10-12, 8:20 am
හිත රිදෙන හින්දාම රෑට නිඳි නැතුවා
උඹව මම හිතින් මට බන්ධගෙන හන්දා
මගේ දුක මම උඹට නිතර කිවු හින්දා
ඒ කතා ගැන නුඹට දැන් වගක් නැතුවා

උඹ මගේ චක්කරෙන් පිට පනින හන්දා
ඇවිලෙනව ගින්දරක් උහුලන්න බැරුවා
මොක උනත් උඹට මම ලඟ ඉන්න හන්දා
මගේ හිතෙ තියන දුක උඹට කම් නැතුවා

💔
Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ - Page 2 Empty Re: සිතුවිලි.......❤

2021-10-12, 2:29 pm
ඔව් ජීවිතේ කියන්නේ එහෙම තමයි
අපි කැමතිම දේවල් වෙනවාමයි කියලා අනීවා කියන්න බෑ
ඒත් අපී එහෙම හිතන් ඉන්න නිසා අපි අපේ ජිවිතේ ඉස්සරහට අරන් යනවා
සමහර වෙලාවට සමහර තැන් වල අපිට
අපිවම මගහැරෙනවා
එත් මම කියන්නේ ජීවිතේ කොටයි ආදරේ ලැබෙන වාර සීමිතයි ඒ ලැබෙන ආදරේ රැකගන්න අමාරු උනත් කැපකිරීම් ගොඩක් කරන්න වෙනවා
හැබැයි කැපකිරීම් කරලා රැකගත්තු ආදරේ දවසක ඔයාගෙ එකම සැනසීම උනොත් ඔයාට අවංකව සතුටු වෙන්න පුලුවන් වෙයි ඔව් මම මගෙ උපරිමේ කරා කියලා
වැරදි වෙයි ඒත් ඇත්තටම ආදරේනන් ඒ වැරදි වලින් එහාට වෙලා හිතල බලන්න ඔයාව මොන විදිහට ආවත් බාරගන්න බලන් ඉන්න උඹේන් තොර ලොකයක් නැති උන එකෙක් ඉන්නවා හැමදාම....... 😔💔

mindada likes this post

Tylor
Tylor
+ 100 Posts
Mood : Relaxed

City : Panadura
Country : Sri Lanka
Posts : 226
GetReal Gold : 5119
Member Since : 2018-01-24

සිතුවිලි.......❤ - Page 2 Empty Re: සිතුවිලි.......❤

2022-04-07, 1:28 am
උඹේ උණුහුම හිතට දැනුනම
හැඟුනා හිත මගේ නිවුනා

තාලෙකට උඹ හිනාවෙද්දී
දැනුනා මත් බව දැනුනා

හාදුවේ දිග අඩුවෙද්දි මගෙ
හිතත් චුට්ටක් රිදුනා

උණුහුමට තව ටිකක් ලංවෙලා
ඉන්න ඇත්නන් හිතුනා

mindada likes this post

mindada
mindada
Regular Member
Country : Sri Lanka
Posts : 6
GetReal Gold : 2233
Member Since : 2021-04-13

සිතුවිලි.......❤ - Page 2 Empty Re: සිතුවිලි.......❤

2022-09-21, 9:18 pm
බෙහෙත් තුන්ඩුවට නොලිව්වත් කාලය කියන්නෙම හොදම හොද ඔසුවක් .

navod-induwara and Tylor like this post

Sponsored content

සිතුවිලි.......❤ - Page 2 Empty Re: සිතුවිලි.......❤

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum