- yohan.pgRegular Member
- City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 8075
Member Since : 2013-06-10
෴වෙන්වීම෴
2013-08-27, 10:42 am
෴වෙන්වීම෴
මා හැරදා ඔබ යන දින ඇවිදින්
ඇයි ඒ දින මෙතරම් ඉක්මන්
ගිනිදන මහමග අත්වැල් අල්ලන්
අවසානද අප කල සක්මන්
මා ඔබේද නොව ඔබ මගේද නොව
කිසිලෙසකත් අප අප සතු වී නැත
එනමුදු මා ඔබ දෙදෙනෙකු වී නැත
දෙහදක සෙනෙහස ගොලු වෙන්නේ නැත.
අන්සතු අත් යුග එකට වෙලාගෙන
දුක සැප ලග එක ලෙස සිටියත්
දෙහදක සෙනෙහස ආදරයක් බව
නොදනිමු වෙන් වන්නට වෙනකම්
මා හැරදා ඔබ යන දින ඇවිදින්
ඇයි ඒ දින මෙතරම් ඉක්මන්
ගිනිදන මහමග අත්වැල් අල්ලන්
අවසානද අප කල සක්මන්
මා ඔබේද නොව ඔබ මගේද නොව
කිසිලෙසකත් අප අප සතු වී නැත
එනමුදු මා ඔබ දෙදෙනෙකු වී නැත
දෙහදක සෙනෙහස ගොලු වෙන්නේ නැත.
අන්සතු අත් යුග එකට වෙලාගෙන
දුක සැප ලග එක ලෙස සිටියත්
දෙහදක සෙනෙහස ආදරයක් බව
නොදනිමු වෙන් වන්නට වෙනකම්
- GothamaRegular Member
- Mood :
Country : Sri Lanka
Posts : 18
GetReal Gold : 7987
Member Since : 2013-07-28
Re: ෴වෙන්වීම෴
2013-09-06, 11:24 pm
nice....
- theejanmemebrs with 1 post
- Country : United States
Posts : 3
GetReal Gold : 7849
Member Since : 2013-08-21
Re: ෴වෙන්වීම෴
2013-09-07, 3:19 pm
nicee::)
- Mandaram+ 100 Posts
- Mood :
City : Gampaha
Country : Sri Lanka
Posts : 165
GetReal Gold : 8522
Member Since : 2013-08-29
Re: ෴වෙන්වීම෴
2013-09-08, 5:55 pm
ලස්සනයි, :)
- yohan.pgRegular Member
- City : galle
Country : Sri Lanka
Posts : 22
GetReal Gold : 8075
Member Since : 2013-06-10
Re: ෴වෙන්වීම෴
2013-09-08, 9:48 pm
thanx machanla..
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|