Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4110 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
GetReal Forum
GetReal Forum
Administrator
Administrator
Country : Sri Lanka
Posts : 119
GetReal Gold : 9458
Member Since : 2013-01-25
https://getreal.forumotion.comhttps://twitter.com/getrealforum

සමලිංගික විවාහ පිලිබඳ පනත - එංගලන්තය Empty සමලිංගික විවාහ පිලිබඳ පනත - එංගලන්තය

2013-02-08, 12:39 am
Message reputation : 100% (4 votes)
එංගලන්තය විසින් තවත් ඉදිරි පියවරක් තබමින්
(Marriage Equality Bill)
සමලිංගික විවාහ පිලිබඳ පනත House of Commons හිදී සම්මත කර ඇත. මේ සඳහා පක්ෂව ඡන්ද 400 ක් ද විපක්ෂව ඡන්ද 175 ක් ද ලැබී ඇත. මෙම පනත මගින් සමලිංගික යුවල සඳහා විවාහ වීමේ අයිතිය ලබා දෙයි.මෙය නීතියක් බවට පත්වීමට නම් House of Lords හිදී සම්මත විය යුතු වේ.එහිදී මෙම පනත සම්මත වුවහොත් වර්ෂ 2015 සිට මෙම නීතිය ක්‍රියාවට නැගේ.


සමලිංගික විවාහ පිලිබඳ පනත - එංගලන්තය Gay-marriage-010

බි‍්‍රතාන්‍ය සමලිංගික යුවල දැනටමත් සිවිල් සම්බන්ධතා පවත්වන නමුත් පල්ලියේ අනුමැතිය ලැබේ නම් සිවිල් හා ආගමික උත්සව පැවැත්වීමටද අළුත් නීතිය මගින් ඉඩ ලැබේ. cheers
kumaratarat
kumaratarat
+ 250 Posts
Mood : Loveble

City : kottawa
Country : Sri Lanka
Posts : 379
GetReal Gold : 9087
Member Since : 2013-01-27

සමලිංගික විවාහ පිලිබඳ පනත - එංගලන්තය Empty Re: සමලිංගික විවාහ පිලිබඳ පනත - එංගලන්තය

2013-06-11, 7:44 pm
:D shooook .....hks ...lankawe kawada owa weyda manda ....
Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum