- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11539
Member Since : 2013-02-06
ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-30, 5:02 pm
සැත්කමක් මගින් පිරිමි ලිංගිකත්වය කාන්තාවකට හරවාගත් බ්‍රසීල ජාතික රයිකා ෆෙරොස් පසුගිය සතියේ මිස් බ්‍රසීල් ලෙස කිරුළු පැළදුවා. තරඟකාරියන් 27 දෙනෙක් පරදා 2014 දී තායිලන්තයේදී පැවැත්වෙන මිස් ඉන්ටර්නැෂල් තරගයට ඇය සුදුසු කම් ලැබුවා
ඇය පැවසූවේ ලිංගිකත්වය වෙනස් කරගන්නා හා සමලිංගිකයන්ගේ අයිතීන් ලබා ගැනීමටත් හා සමාජයේ ඔවුන් පිළිබද ආකල්ප වෙනස් කිරීමට මේ ජයග්‍රහණය උපයෝගී කරගන්නා බවයි
[You must be registered and logged in to see this image.]

- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14136
Member Since : 2013-01-29
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-30, 6:36 pm
අදහස නම් වටිනවා.
ඒත් කොල්ලෙක්ගෙ තියන ලස්සන කෙල්ලෙක්ගෙ ලග නෑ.
ඒත් කොල්ලෙක්ගෙ තියන ලස්සන කෙල්ලෙක්ගෙ ලග නෑ.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14116
Member Since : 2013-01-26
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-30, 6:52 pm
mehema unaama kohomada homosexuality genathiyana aakalpa honda athata harenne kiyana eka nam saahenna bonna wena prashnayak
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14136
Member Since : 2013-01-29
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-30, 7:14 pm
නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12873
Member Since : 2013-05-31
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-30, 11:33 pm
:twisted: :twisted: :twisted:සහන් wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 14136
Member Since : 2013-01-29
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-31, 11:39 am
ඇයි බන් අවුල්ද?:Dkasunx wrote::twisted: :twisted: :twisted:සහන් wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 14116
Member Since : 2013-01-26
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-31, 3:09 pm
ow ithin ubalata bonna kiyala ahunoth athi :P
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-31, 8:41 pm
මට තේරුන්නෑනෙSiyapath wrote:mehema unaama kohomada homosexuality genathiyana aakalpa honda athata harenne kiyana eka nam saahenna bonna wena prashnayak
- kasunxTeam Member
- Mood :
City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12873
Member Since : 2013-05-31
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-10-31, 11:30 pm
සහන් wrote:ඇයි බන් අවුල්ද?:Dkasunx wrote::twisted: :twisted: :twisted:සහන් wrote:නිවඩුපාඩුවෙ බැලුවම ඒකත් හරි.
ඒකේ වටිනම දේ තමයි ඒක සෑහෙන්න බොන්නවෙන ප්‍රශ්නයක් වීම.
සියපත්ට තේරුණා වැඩේ එහෙනම් .........:P :P :P :PSiyapath wrote:ow ithin ubalata bonna kiyala ahunoth athi :P
- SankethTeam Member
- Mood :
City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11539
Member Since : 2013-02-06
Re: ලිංගිකත්වය වෙනස් කරගෙන මිස් බ්‍රසීල් වෙලා
2013-11-01, 9:13 am
සියපත්ගේ කතාවේ ඇත්තක් තියනවා.. නමුත් මේ වගේ බියුටි පැජෙන්ට් එකක් දිනුවම ඒ කෙනා ව්‍යාපෘතියක් විදිහට ලබ අවුරුද්දේ මේ පැජෙන්ට් එක වෙන කෙනෙක් දිනනකම් මොකක් හරි සමාජයට වැඩදායි වැඩක් කරනවා.. ඒයාගේ බලාපොරොත්තුව සමංගිකත්වය හා ලිංගිකත්වය වෙනස් කරගත් පුද්ගලයන්ව සමාන්‍යකරණයට දායක වීමයි..:)
Permissions in this forum:
You cannot reply to topics in this forum