- Malintha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9302
Member Since : 2013-08-02
සීත සුලං මාරුතේ
2013-11-15, 11:18 pm
සීත සුලං මාරුතේ
හඩන හැටි අසා
ලංව ඉන්න ජිවිතේ
කදුලු බිඳ මකා
පාලු රැයෙ හිතලේ
රැහැයි හඩ මකා
අඩන සිතට සතුට දි
එන්න මා සොයා
කලු පාට රෑ හද අඹරට
නැගුන සඳ බලා
ඉන්න පාලු ජිවිතේ
සුබ පැතුම වෙලා
හීන යහන රෑ පුරා
හුරු සුවද සොයා
සඳ රෙකාවක් දිගේ
එන්න පියබලා
සසර පාලු දිවි මගේ
රෑදුන තනි මකා
තරු එලියෙන් මවෙත එන්න
ආදරේ කියා
මලින්ත
හඩන හැටි අසා
ලංව ඉන්න ජිවිතේ
කදුලු බිඳ මකා
පාලු රැයෙ හිතලේ
රැහැයි හඩ මකා
අඩන සිතට සතුට දි
එන්න මා සොයා
කලු පාට රෑ හද අඹරට
නැගුන සඳ බලා
ඉන්න පාලු ජිවිතේ
සුබ පැතුම වෙලා
හීන යහන රෑ පුරා
හුරු සුවද සොයා
සඳ රෙකාවක් දිගේ
එන්න පියබලා
සසර පාලු දිවි මගේ
රෑදුන තනි මකා
තරු එලියෙන් මවෙත එන්න
ආදරේ කියා
මලින්ත
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29
Re: සීත සුලං මාරුතේ
2013-11-15, 11:44 pm
ලස්සනයි.
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29
Re: සීත සුලං මාරුතේ
2013-11-15, 11:51 pm
- Siyapath+ 1000 Posts
- Mood :
City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26
Re: සීත සුලං මාරුතේ
2013-11-16, 8:42 am
wow
- Esala+ 500 Posts
- City : Colombo
Country : Sri Lanka
Posts : 597
GetReal Gold : 9590
Member Since : 2013-03-28
Re: සීත සුලං මාරුතේ
2013-11-16, 10:01 am
- භානුකTeam Member
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 224
GetReal Gold : 9101
Member Since : 2013-05-05
Re: සීත සුලං මාරුතේ
2013-11-16, 7:22 pm
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|