Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4111 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

Out In The Dark (2012) Empty Out In The Dark (2012)

2013-11-27, 6:31 pm
A drama centered on the love affair between two men on opposite sites of the Mid-East conflict: Palestinian student Nimer and Roy, an Israeli lawyer.


Out In The Dark (2012) 389325_600

Out In The Dark (2012) MV5BMTY0NDY1NTAyOF5BMl5BanBnXkFtZTcwODIyMjIzOA@@._V1._SX640_SY960_





English sub. :- http://www.opensubtitles.org/en/subtitles/5222541/out-in-the-dark-en pride pride 

Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

Out In The Dark (2012) Empty Re: Out In The Dark (2012)

2013-11-29, 7:04 pm
film eka download nam kalaa. thawama balanna bari unaa
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13714
Member Since : 2013-01-26

Out In The Dark (2012) Empty Re: Out In The Dark (2012)

2013-11-30, 11:29 am
Message reputation : 100% (1 vote)
මේ ලෝකේ රෝයි ලා, නබීර් ලා කොච්චර ඇද්ද​? ලංකාවේ කොච්චර ඇද්ද​? ඒ හැමෝටම තමන් ගේ ආදරේ රැකගන්න​, ඒ වෙනුවෙන් ජීවත්වෙන්න කොච්චර කල් ලැබිල ඇද්ද කියලා කව්ද දන්නේ? තමන් ගේ හැඟීම් අනිත් අයට වඩා වෙනස්වුණ හේතුව නිසා කොච්චර නබීර් ලා දුක් විඳිනව ඇද්ද​? අදහන ආගම්, ජාති, සංස්කෘති නිසා කොච්චර නබීර් ලා ජීවිතෙන් වන්දි ගෙවල ඇද්ද​? ඒ අය තමන්ගේ ලේ වලින් කොච්චර කැපකිරීම් කලත් ලෝකය කවදාවත් සෑහීමට පත්වෙන්නේ නැද්ද​?

කාලෙකින් බැලුව ගොඩක්ම ලස්සන ෆිල්ම් එකක්. මේ ගැන දැනුවත් කලාට ගොඩක් ස්තුතියි යාලුවා. කොච්චර දුක හිතුණත්, මමත් නබීර් ට ගොඩක් ආදරෙයි. රෝයි ලා එයාලාගෙ ජීවිතේ පරදුවට තිබ්බේ නබීර් ලා නිසා නම්, අපිටත් නබීර් ලා වෙනුවෙන් දෙයක් කරන්න ඉතිරිවෙලා ඇති. අපි ඒ වෙනුවෙන්, අපේ අනාගතය වෙනුවෙන් අපේ යුතුකම ඉටුකරන්න අදිටන්කරගනිමු.
kasunx
kasunx
Team Member
Team Member
Mood : Still alive

City : Battaramulla
Country : Sri Lanka
Posts : 1485
GetReal Gold : 12471
Member Since : 2013-05-31

Out In The Dark (2012) Empty Re: Out In The Dark (2012)

2013-11-30, 12:24 pm
මුළු හදවතින්ම එකඟයි.....................මට එක බලපු වෙලාවේ හිතට අපු දේවල් වචන වලට පෙරලන්න තේරෙන්නේ නැ මචන් !
Anonymous
Guest
Guest

Out In The Dark (2012) Empty Re: Out In The Dark (2012)

2013-12-01, 3:01 pm
පස්ට 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12138
Member Since : 2013-07-29

Out In The Dark (2012) Empty Re: Out In The Dark (2012)

2013-12-06, 5:17 pm
pride pride
Sponsored content

Out In The Dark (2012) Empty Re: Out In The Dark (2012)

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum