Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4130 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11175
Member Since : 2013-02-06

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Fri 29 Nov - 1:01
Message reputation : 100% (2 votes)
අසම්මත වුවත් ඔහුගේ තුරුළේ උණුසුම වින්දෙමි... පොළවේ සිසිලසේ නිදා උන් දුප්පත් පැළ පසෙක දා  ආවෙමි.. අවසන සිසිලස දුන් දුප්පත් පැළත්.. ඔහුගේ උණුසුමත්.. මට අහිමිව ගියේය..සිතටම හොරා සිත වෙනත් උණුසුමක් පැතූ බව සැබෑය... නමුත් වැරදි මා පමණමද?
 පිළිතුර ඇසීමටද ඇත්තේ දෙවියන් පමණි..



සඳ කිරණේ මෘදු සුවය දැනෙන්නේ..
හිරු සැගවූ දාටයි.
අසරණ වූ සිත වෙනතක යන්නේ...
ඔබ පිටු පෑ දාටයි.

නොසිතූ විලසින් අහිමිව ගියේ ඇයි...
පැතු සෙනෙහස මාගේ.
හද ඉකි බිද බිද හඩා වැටේ මට....
පිළිසරණය කාගේ.
ඔහුගේ උණුසුම සෙනහස නොමැතිව...
මගේ දිවියම අදුරුයි.
හිතා ගන්න බැහැ මට නම් දෙවිදුනි...
දෛවය හරි කුරිරුයි.
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13752
Member Since : 2013-01-26

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Fri 29 Nov - 8:22
ane Nick. mata andenawa. api denna andamu :( :(
Sanketh
Sanketh
Team Member
Team Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 440
GetReal Gold : 11175
Member Since : 2013-02-06

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Fri 29 Nov - 9:08
වෙලාවේ හැටියට ඒකට එක්කෙනෙක් තමා අඩුවෙලා උන්නේ..No
Anonymous
Guest
Guest

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Fri 29 Nov - 9:59
ඇඩේනවා :( :( 
Malintha
Malintha
+ 250 Posts
Mood : Still alive

Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9302
Member Since : 2013-08-02

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Fri 29 Nov - 16:58
:( ow daraganna amaaruma dukak tieyi nam..ae virahawa. nice. thanks.
Mihiran
Mihiran
+ 100 Posts
Mood : Relaxed

City : Colombo
Country : Sri Lanka
Posts : 176
GetReal Gold : 8861
Member Since : 2013-05-11
https://plus.google.com/u/0/115105438493493185846/posts

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Sat 30 Nov - 18:29

What a Face Adaraya pahanakda???


             thel thibenakam dalla tibenawa.:lol: :lol: alokaya denawa.:lol: :lol:  sulagata lelenawa.bounce bounce  koi taram apuruda me dalla.bounce bounce  eth eth eka alluwoth,Question  wedanawak.😢 😢  niunoth,Question  andurak.😢 😢  ehenam apita eka windinna witharada puluwan..:roll: :roll: Question :roll: :roll: 
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Fri 6 Dec - 17:08
pride pride
සහන්
සහන්
2000 + Posts
Mood : In love

City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13772
Member Since : 2013-01-29

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Sat 7 Dec - 19:36
pride
Sponsored content

අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි.... Empty Re: අසරණ වූ සිත වෙනතක යන්නේ... ඔබ පිටු පෑ දාටයි....

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum