Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Akalanka nethsara
Akalanka nethsara
Regular Member
Country : Sri Lanka
Posts : 36
GetReal Gold : 7210
Member Since : 2014-08-15

ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද? Empty ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

2014-08-25, 12:24 am
Message reputation : 100% (4 votes)

මේක ගේ ස්ටෝරි එකක් තමයි නමුත් මානසික ලෙඩ්ඩු මේකේ ඉන්නේ ලංකාවට  ගේ කියන දේ විහිළුවක් නපුන්සක කමක් වෙලා තියෙන්නේ මේ වගේ වැඩ නිසා මේ වගේ අදහසකින් තමයි ලංකාවේ මිනිස්සු ගේ අය දිහා බලන්නේ අපි කවදාවත් කැමතිද තමන් ආදරේ කරන කෙනා කෙල්ලෙක්ට සමාන කරන්න ගේ කියන්නේ ඒ වගේ අදහසක් දෙන දෙයක් නෙවෙයි කොහොමටවත් බය නැතුව කියනවා මේ එක හදල තියෙන්නේ ගේ කියන නමට අපහාසයක් කරන්න මිසක් අපිට මේ සමාජේ ඉඩක් වෙන් කරන්න කරන උදවුවක් විදියට නෙවෙයි මේ වගේ සංකල්ප වලින් මිනිස්සු මිදුන දවසට විතරයි ලංකාවේ ගේ කොල්ලෙක්ට කටක් ඇරලා තමන් ගේ කියල කියන්න පුළුවන් තත්වයක් ඇතිවෙන්නේ  මේ video එක තනිකරම මානසික ලෙඩක්  ගේ කියන්නේ ඕක නෙවෙයි ඕක ලෙඩක්  වේ වගේ දේවල් වලින් වෙන්නේ මිනිස්සු අපි දිහා බලන විදිය තව තවත් පිළිකුල් වෙනවා මේ වගේ දේවල් මිනිස්සු අතරට යන එක නවත්වන්න ඕන ඒ වගේම මේ වගේ නිර්මාණ බිහි වෙන එකත් නවත්වන්න ඕන හැබැයි එක කරන්න වෙන්නෙත් අපිටමයි යාලුවනේ ... ඔයාල දැකල තියේද ඕනෑම රට ගේ video එකක් කෙල්ලෝ වගේ ඇදල ඉන්න කොල්ලෝ අපේ රටේ මේ වගේ අදහසකින් අපිව පිළිගන්නේ ඇයි කියල තේරෙන් නැහැ මන් හිතන්නේ උගත් මිනිස්සු ගේ කියල හිතන් ඉන්නේ කොල්ලව හරියට පේන්නෙත් නැති ගැනිව හරියට පේන්නෙත් නැති මානසික ලෙඩ්ඩුන්ගේ අදහස  ....
Jith
Jith
+ 250 Posts
Country : Sri Lanka
Posts : 416
GetReal Gold : 8859
Member Since : 2013-10-18

ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද? Empty Re: ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

2014-08-25, 4:40 pm
Message reputation : 100% (1 vote)
මට මේක එක පාරක් බැලුවම හරියට තේරුණේ නැහැ. මම තේරුම් ගත්ත විදිහට නම්, "ඔහෙන් වරෝ" කියන්නෙ නැතුව "වහෙන් ඔරෝ" කියනවා වගේ දෙයක් කියලා තියෙන්නෙ. 


සමස්තයම බැලුවොත් නම් මට මේක අපභ්‍රංස වගේ.
mali290
mali290
+ 100 Posts
Mood : Loveble

City : Gampaha
Country : Sri Lanka
Posts : 124
GetReal Gold : 5632
Member Since : 2016-10-16

ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද? Empty Re: ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

2017-05-16, 12:47 am
Mokakda me wikare
Sponsored content

ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද? Empty Re: ලංකාවේ අපිට උදා වෙලා තියෙන තත්වේ මේකද?

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum