Get Real Forum
Would you like to react to this message? Create an account in a few clicks or log in to continue.

Don't Hate Us, Know Us! ........ Gay by birth, fabulous by choice .............We're here. We're queer. Get used to it .............. Love is a Terrible thing to hate .......................හදේ සිර කොට තැබූ සිතුවිලි නිදහසේ පෙළගස්වන්නට සොඳුරු අවකාශයක්.............දින 4109 ක් පුරා ඔබ සමඟ සිටීමට හැකිවීම අපට සතුටක් ........... DON'T BE AFRAID TO SHOW OFF YOUR TRUE COLORS


Go down
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

Frangipani -සයපෙති කුසුම​ Empty Frangipani -සයපෙති කුසුම​

2014-09-07, 8:11 pm
Message reputation : 100% (4 votes)
[You must be registered and logged in to see this image.]

ලාංකික සමකාමී ප්‍රජාවගේ යථාර්තවාදී පැතිකඩක් පැය එකහමාරක පමණ චිත්‍රපටයකට ගෙන ඒම ගැන විසාකේස චන්ද්‍රසේකරම්, ඔබට ගොඩාක්ම ස්තූතියි.  නාගරික පසුබිමක් තේමා නොකරගෙන​, ග්‍රාමීය පසුබිමකින් කථාව ආරම්භ කිරීම ඇත්තටම ගොඩක් වටින දෙයක්. සමකාමීත්වය සාමාන්‍ය කරණය කරන්නට පිටසක්වල තේමවන් සමග අරගල කරන්නවුන්ට ඔබ හොඳ ආදර්ශයක් සැපයූවා. ඒ වගේම අපේ රටේ බහුතරයක් සමකාමී ආදර සබඳතාවන් ඇත්තටම අවසන්වන ආකාරය ඔබ නිවැරදිව දුටුවා. ගොඩක් ස්තූතියි මෙවන් චිත්‍රපටයක් ගෙන ආවාට​. වැඩි විස්තර කියන්න​, විචාරය කරන්න ගියොත් නොබැලූ අයට කරන අසාධාරණයක්. මොකද තවත් දර්ශනයක් ඔක්තෝබර් පළමු වැනිදා ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ පෙන්වන බවට සුභාරංචියක්ද තිබෙන නිසා.
avatar
thavisha
+ 1000 Posts
Mood : Awesome

City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12134
Member Since : 2013-07-29

Frangipani -සයපෙති කුසුම​ Empty Re: Frangipani -සයපෙති කුසුම​

2014-09-08, 4:41 pm
pride pride pride
Siyapath
Siyapath
+ 1000 Posts
Mood : Rainbow

City : Ratmalana
Country : Canada
Posts : 1742
GetReal Gold : 13710
Member Since : 2013-01-26

Frangipani -සයපෙති කුසුම​ Empty Re: Frangipani -සයපෙති කුසුම​

2014-09-14, 8:34 am
තවත් දර්ශනයක් ඔක්තෝබර් 1 වෙනිදා සවස 6ට ජර්මානු සංස්කෘතික මධ්‍යස්ථානයේ පවත්වන බව විසාකේස චන්ද්‍රසේකරම් මාහට සතුටින් පැවසුවේ ඔබටත් ඒ පණිවුඩය ලබා දෙන ලෙස​
avatar
Ranga3
Regular Member
Mood : Proud

City : Colombo
Country : Sri Lanka
Posts : 90
GetReal Gold : 7626
Member Since : 2014-03-24

Frangipani -සයපෙති කුසුම​ Empty Re: Frangipani -සයපෙති කුසුම​

2014-09-29, 9:42 pm
hmm..yanna puluwanda kiyala balanna one pride
zkt
zkt
+ 100 Posts
Mood : In love

City : Colombo
Country : Sri Lanka
Posts : 141
GetReal Gold : 9586
Member Since : 2013-01-26

Frangipani -සයපෙති කුසුම​ Empty Re: Frangipani -සයපෙති කුසුම​

2016-10-22, 1:05 pm
Message reputation : 100% (2 votes)
[You must be registered and logged in to see this image.]
Sajith
Sajith
+ 500 Posts
Mood : Fine

Country : Sri Lanka
Posts : 528
GetReal Gold : 7321
Member Since : 2016-03-31

Frangipani -සයපෙති කුසුම​ Empty Re: Frangipani -සයපෙති කුසුම​

2018-10-25, 2:07 pm
1980 දශකයේ නිර්මාණය වුන සිංහල චිත්‍රපටියක් තියෙනවා මලට නොඑන බඹරු කියලා. අධ්‍යක්ශනය ශෙල්ටන් පයාගල. රඟපාන්නේ ජෝ අබේවික්‍රම සහ අජිත් ජිනදාස​. මීට අවුරුදු තිස් ගනනකට කලින් විවෘතවම සමලිංගිකත්වය ගැන කතා කරනවා. එදා කවුරුවත් මේ චිත්‍රපටියට විරුද්ධව කතා කළේ නෑ. අද එහෙම ඒ වගේ ෆිල්ම් එකක් හැදුවොත් මොන තරම් විරොධයක් එයිද​? පුහු සුචරිතවාදියෝ සිනමා ශාලා ගිනි තියයි. අපේ සමාජය ගමන් කරන්නේ ආපස්සට​.
Sponsored content

Frangipani -සයපෙති කුසුම​ Empty Re: Frangipani -සයපෙති කුසුම​

Back to top
Permissions in this forum:
You cannot reply to topics in this forum