- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11
නුඹේ වෙන්න හැකිනම්
2014-11-02, 8:16 pm
මට මගේම වූ නුඹ ලයට තුරුඵ වී
නුඹේ වෙන්න ඇත්නම්
හද ගැහෙන රාවයට හුස්ම පොදට
නුඹෙ තදින් තුරුඵ වෙන්නම්
නෙතු නිදා වැටෙන සඳ රෑ සිහිනෙක මම
සුර අගනක වෙන්නම්
මට කියා දෙන්න නුඹ මගේ නොවී මම
නුඹේ වෙන්න හැකිනම්
නුඹේ වෙන්න ඇත්නම්
හද ගැහෙන රාවයට හුස්ම පොදට
නුඹෙ තදින් තුරුඵ වෙන්නම්
නෙතු නිදා වැටෙන සඳ රෑ සිහිනෙක මම
සුර අගනක වෙන්නම්
මට කියා දෙන්න නුඹ මගේ නොවී මම
නුඹේ වෙන්න හැකිනම්
පෙති විදා දිලෙන රතු රෝස මලක පෙති
මත මම ලියවන්නම්
හිරු සිනා සලන විට නෙඵම් සියපතක
ආදරෙ සගවන්නම්
ඔබ තබා නයන මත පරිස්සමට මම
නෙතු පිය සොලවන්නම්
නුඹ කියා දෙන්න මට මගේ නොවී මම
නුඹේ වෙන්න හැකිනම්
- Malintha+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 256
GetReal Gold : 9286
Member Since : 2013-08-02
Re: නුඹේ වෙන්න හැකිනම්
2014-11-02, 9:28 pm
Nice bro.
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12160
Member Since : 2013-07-29
Re: නුඹේ වෙන්න හැකිනම්
2014-11-03, 1:24 am
awesome
- saranga.aw
- Mood :
City : Panadura
Country : Sri Lanka
Posts : 13
GetReal Gold : 7662
Member Since : 2014-02-15
Re: නුඹේ වෙන්න හැකිනම්
2014-11-03, 2:28 pm
Awesome one :-)
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10668
Member Since : 2013-08-11
Re: නුඹේ වෙන්න හැකිනම්
2014-11-03, 5:45 pm
මගෙ පෝස්ට් එකකට එක පාර කමෙන්ට් 3ක් ආව පළවෙනි වතාව. තැන්ක් යූ මලින්ත අයියා, තැන්ක් යූ තවීෂ, තැන්ක් යූ සාරංග
- virmadu+ 250 Posts
- Mood :
Country : Sri Lanka
Posts : 260
GetReal Gold : 7602
Member Since : 2014-07-29
Re: නුඹේ වෙන්න හැකිනම්
2014-11-06, 6:22 am
ඇත්තටම අහිමි ආදරණීය පැතුමක්
- සහන්2000 + Posts
- Mood :
City : ගාල්ල
Country : Sri Lanka
Posts : 2453
GetReal Gold : 13756
Member Since : 2013-01-29
Re: නුඹේ වෙන්න හැකිනම්
2014-11-10, 6:23 am
ලස්සනයි
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|