- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
බාල ආදරේ
2014-11-11, 7:57 pm
උඹ වටේ
කැරකිච්ච
High Class උන් අතරේ....
මගේ ආදරේ..
Internet, You Tube,
Gmail, Whatsapp
අස්සේ...
උඹට
වටිනාකමින්
බාල වෙච්ච
පත්තරේ වගේ උනාට..
මතක තියාගනින්
මේ සමාජයේ
තවමත් පත්තර කියවන
උන් ඉන්නවා....
කැරකිච්ච
High Class උන් අතරේ....
මගේ ආදරේ..
Internet, You Tube,
Gmail, Whatsapp
අස්සේ...
උඹට
වටිනාකමින්
බාල වෙච්ච
පත්තරේ වගේ උනාට..
මතක තියාගනින්
මේ සමාජයේ
තවමත් පත්තර කියවන
උන් ඉන්නවා....
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12180
Member Since : 2013-07-29
Re: බාල ආදරේ
2014-11-12, 7:24 pm
hmmmmm me mokakdha me ??? old stories or just a thought
- Oshada+ 250 Posts
- Mood :
City : Oxford
Country : United Kingdom
Posts : 351
GetReal Gold : 10688
Member Since : 2013-08-11
Re: බාල ආදරේ
2014-11-13, 6:00 pm
Old crap bro.... this is not my todays life :)
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|