- hansamahanama@gmail.comRegular Member
- Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 7830
Member Since : 2013-09-18
වසන්තය ඇයි පමා
2015-01-06, 2:23 pm
සීත මදනල හමා එනවිට
වසන්තය ළග එන බව දැනුනා
දහසකුත් පැතුමන් හිත දරා
හිනහෙමින් සිටියා..............
කුරුලු ගීත නද
මල් සුවද මුසු සුළග
වසන්තයේ පෙරමග ලකුණු
සේරම මට කිවුවා..............
හීනෙකින් වත්
හිතුවෙ නැහැ මම
වසන්තය ඈතට ගොසින්
ගිම්හානය එළඹෙයි කියා
මේ තරම් කඩිනමින්.................................
වසන්තය ළග එන බව දැනුනා
දහසකුත් පැතුමන් හිත දරා
හිනහෙමින් සිටියා..............
කුරුලු ගීත නද
මල් සුවද මුසු සුළග
වසන්තයේ පෙරමග ලකුණු
සේරම මට කිවුවා..............
හීනෙකින් වත්
හිතුවෙ නැහැ මම
වසන්තය ඈතට ගොසින්
ගිම්හානය එළඹෙයි කියා
මේ තරම් කඩිනමින්.................................
- thavisha+ 1000 Posts
- Mood :
City : Colombo
Country : Maldives
Posts : 1753
GetReal Gold : 12176
Member Since : 2013-07-29
Re: වසන්තය ඇයි පමා
2015-01-06, 8:21 pm
- samithaRegular Member
- City : Colombo
Country : Sri Lanka
Posts : 70
GetReal Gold : 7200
Member Since : 2015-01-25
Re: වසන්තය ඇයි පමා
2015-01-26, 11:29 pm
නොම වනු දුක් මා සොයුර...
ගියද වසන්තය... හැරදා ඔබ...
එනු නියතය, නැවත වතාවක් එය...
සියලු පෙරමග ලකුණු... කරපින්නාගෙන... ඔබ වෙත...
මන්ද යැයි ඒ... සිතූ කල...
වැටහේ එය මනා කොට...
චක්‍රයකි මේ ඍතු සතර...
අප සැමගේ ජීවිත තුල...
නොමැත කිසිදු ඍතුවක් ලැගුම්ගෙන...
සදහටම අප තුල...
හඳුනාගත හැකිනම් එහි ඇති අරුත...
හැකිය ජීවත් වන්නට අපිට...
සදාතනික සතුට තුල...!
ගියද වසන්තය... හැරදා ඔබ...
එනු නියතය, නැවත වතාවක් එය...
සියලු පෙරමග ලකුණු... කරපින්නාගෙන... ඔබ වෙත...
මන්ද යැයි ඒ... සිතූ කල...
වැටහේ එය මනා කොට...
චක්‍රයකි මේ ඍතු සතර...
අප සැමගේ ජීවිත තුල...
නොමැත කිසිදු ඍතුවක් ලැගුම්ගෙන...
සදහටම අප තුල...
හඳුනාගත හැකිනම් එහි ඇති අරුත...
හැකිය ජීවත් වන්නට අපිට...
සදාතනික සතුට තුල...!
- hansamahanama@gmail.comRegular Member
- Country : Sri Lanka
Posts : 5
GetReal Gold : 7830
Member Since : 2013-09-18
Re: වසන්තය ඇයි පමා
2015-01-27, 10:04 am
මල්ලී ලස්සනයි කවිය.කැමතියි අදුන ගන්න.පුලුවන්නම් ඹයා මට මැෙස්ජ් ඒකක් දාන්න.
Permissions in this forum:
You cannot reply to topics in this forum
|
|